EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මේ මොන පයන්නක් සහ හුයන්නක් ද?:angry:
    මම බිව්වේ නැත උන් සමග......

    තා වාලාධිය පාගා ගෙනය.......:angry:

    එතකොට මේ උඹ වෙරි නැතුවද කියවන්නෙ...? :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැලි කතරේ පිං ළිදකට ජබෝස්............:rofl::rofl::rofl::rofl:
    :no: බැන ගනිල්ලකො ඉක්මනට බලන් ඉදලා ඇති වෙලා දැන් පත්තු වෙයි දැන් පත්තු වෙයි කිය කියා:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට මේ උඹ වෙරි නැතුවද කියවන්නෙ...? :baffled:
    නැතුව......
    හිතේ දුකට කියවෙන්නෙ නැද්ද?
    මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........:angry::angry:
    මට ඇඩෙනවා යකෝව්..............:sorry::sorry::sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: බැන ගනිල්ලකො ඉක්මනට බලන් ඉදලා ඇති වෙලා දැන් පත්තු වෙයි දැන් පත්තු වෙයි කිය කියා:rofl:
    බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්.......
    මම මැරෙන්න වැටිල හිටියත් බලන්න එකෙක් නෑ කිව්වම......
    ඇඩෙනව නේ සහෝ තනි ඇහැට.....
    රෙවෙනව නේ සහෝ කලිසම් කකුල දිගේ ගලන්න.....
    නැද්ද මං අහන්නේ.......:dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපිට හිනා.......:dull:
    මේ නිල් අහස් වියන යට,
    මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......:dull:
    තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......:(:(


    තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......:angry::angry::angry:
    පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට කියනවා.....:angry::angry::angry::angry:
    අර කිලෝපේර ගහයි දං ගහයි
    2.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතුව......
    හිතේ දුකට කියවෙන්නෙ නැද්ද?
    මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........:angry::angry:
    මට ඇඩෙනවා යකෝව්..............:sorry::sorry::sorry::sorry::sorry:
    අඩන්න එපා සහෝ, අපිටත් ඇඩෙනවා දෑං :(
     

    kingdewi

    Well-known member
  • බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්.......
    මම මැරෙන්න වැටිල හිටියත් බලන්න එකෙක් නෑ කිව්වම......
    ඇඩෙනව නේ සහෝ තනි ඇහැට.....
    රෙවෙනව නේ සහෝ කලිසම් කකුල දිගේ ගලන්න.....
    නැද්ද මං අහන්නේ.......:dull::rofl:

    ah..rewenawa nam thaniyata ballo set ekakma ei..:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනෝ......
    ලේ සුද්ද වුණා මාසෙකට........

    පින් තොපිට (ඔව් ඌටත් එක්ක තමා)........
    සුරා වේවා!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ සැර....????
    ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
    ගම්මිරිස් දාල නෑලු එච්චර..........


    මෛ්හ්...ඒක නෙවෙයි....
    මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?:rofl::rofl:

    :oo: ලේ නම් ඉතින් අපේ ඩ්‍රෑකියුලාට කිව්වහම ඕනා තරම් දෙයි ...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපොයි, ඔන්න නිවුස් වලටත් කිව්වා එකෙක්ව පිහියෙන් ඇනලා මරලා කියලා.. :shocked:
     
    Status
    Not open for further replies.