EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ කුකුළ්ලු......?? :rolleyes: කොස් මාමිට වැඩක් සෙට් කරා..... :) තව අපේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ උන්ට, අහු වෙන විදිහට, වැඩ සෙට් කරලා දෙන්නම්..... :yes: ඈම්. ඈල්. හොට්ටටත් බිස්නස් එකක් සෙට් කරලා දෙන්න ඕනා...... :yes: :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ මේ කුකුළ්ලු......?? :rolleyes: කොස් මාමිට වැඩක් සෙට් කරා..... :) තව අපේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ උන්ට, අහු වෙන විදිහට, වැඩ සෙට් කරලා දෙන්නම්..... :yes: ඈම්. ඈල්. හොට්ටටත් බිස්නස් එකක් සෙට් කරලා දෙන්න ඕනා...... :yes: :)

    ඔය පිනෙන් උඹටත් වැඩි වැඩියෙන් බිස්නස් ලැබේවා.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පිනෙන් උඹටත් වැඩි වැඩියෙන් බිස්නස් ලැබේවා.........

    :D ස්තූති ස්තූති...... කොහුබත් ඉල්ලගෙන වගේ ආවොත්, උඹටත් සෙට් කරන්නම්....... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට ඇරලා හයියෙන් කියහන්කෝ සුභ උදෑසනක් කියලා කම්මැලි නැතුව....... ;):P

    උඹ ඔක්කොටම හරියන්න කට ඇරලා කියනවනෙ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්තුති...... හැබැයි කෑමට සුදුසු ඒවා අපි ළඟ නැත.........

    :frown: කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන....... :yes: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන....... :yes: :P

    උඹලා බදින්න කලින් මූව දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා බදින්න කලින් මූව දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ... :P

    :shocked: ඒ කියන්නේ, බැන්දට පස්සේ කෙට්ටු වෙලා......?? :rolleyes: අල බහිනකොට, වැල මැරෙනවා කියන සීන් එක වගේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    390628_179082848916421_1282848429_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඒ කියන්නේ, බැන්දට පස්සේ කෙට්ටු වෙලා......?? :rolleyes: අල බහිනකොට, වැල මැරෙනවා කියන සීන් එක වගේ...... :P

    නෑ.. බදින්න කලින් මේ ඉන්නවයින් බාගයයි... බැඳලා තමයි ඔච්චරවත් මහත් වුනෙ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ.. බදින්න කලින් මේ ඉන්නවයින් බාගයයි... බැඳලා තමයි ඔච්චරවත් මහත් වුනෙ... :P

    :rofl: ඒකත් එහෙමද.....?? :P

    ඔය දම් පාට බස් කොහෙද බං දුවන්නෙ..? මම දැකලම නැහනෙ ඔය දම් පාට බෝර්ඩ් එක..?

    :oo: මාත් දැකලා නෑ...... :no: ගාල්ල ~ මහරගම ඒවා දම් පාට නේද.....?? :rolleyes:

    ඔය තියෙන බෝඩ් එකෙන්, දැන් කදුරුවෙල කොළඹ නම් තියෙන්නේ නෝමල් එක විතරයි..... සෙමි එකක් හෝ දෙකක් තියෙනවා...... :yes:
     
    Status
    Not open for further replies.