EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ? :D

    පිස්සුද බන් .මු තමයි මගේ පරණම යාලුවා එළකිරියේ :yes:
    ලැපක් ගන්න ගියේ මුගෙන් ,එක්කෝ මගේ වෙලාව හොඳකමට ,නැත්නම් උගේ වෙලාව හොඳකමට වැඩේ උනේ නෑ :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඇහුවා ලොන්ත ප්‍රශ්නයක්... :oo:

    වාහනේට ගැරේජ් එකක් ගහන්න ගත්තෙ...

    ලොන්ත කතා කියන්නේ උඹනේ අංකල්....... වාහනේට ටෙන්ට් ගහනවා කියන්නේ ඉතිං වාහනේට වහලයක් ගහනවා හා සමානය.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ... :yes:

    :baffled: ආයේ නම් ලොකු ෆෝන් දිහා පැත්තවත් හැරිලා නොබලමි...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගමයා ත්රෙඩ් වලට දාන ජාතියෙ ඒවට නං සඟබෝ ස්ටුඩීයෝස් ෆොටෝග්රැෆි හොඳයි තමයි. :yes: ඕනටික ෆොටෝ එකේ තියනවානෙ මූන නැති උනාට! :P

    :rofl: ජබුක්...... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොන්ත කතා කියන්නේ උඹනේ අංකල්....... වාහනේට ටෙන්ට් ගහනවා කියන්නේ ඉතිං වාහනේට වහලයක් ගහනවා හා සමානය.......

    ටෙන්ට් එකේ සහ වාහනේ වහලේ වෙනස අඳුරන්නේ නැද්ද බොල... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටෙන්ට් එකේ සහ වාහනේ වහලේ වෙනස අඳුරන්නේ නැද්ද බොල... :P
    Edit:
    කිඹුලාගෙ ඉල්ලීම පරිදි ඉවත් කරන ලදී.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනටත් හොදට පුරුදුයි තමයි.. :frown:
    ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..
     
    Status
    Not open for further replies.