එකෙක් මගේ පෝස්ට් දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නවා.....![]()
රිදිලා....

එකෙක් මගේ පෝස්ට් දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නවා.....![]()

එකෙක් මගේ පෝස්ට් දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නවා.....![]()


තරිය ආයේ බොන්නේ නෑ කියුව මතක නැද්ද. ඌ මෝඩයෙක් නෙවෙයිනේ....![]()
වතුරද.....?? 
මේ අවස්ථාවේ භාවිතයට සුදුසු කියමන වන්නේ...... "අපි වලක් කැපුවොත් එකේ ගෙම්බෝ"


ඔය වයිෆ්ට කියන්න ඕන එක නේද වැරදිලා මේතන දැම්මේ..?![]()
රත්නපුරෙන් ජබුක්..... 
එකෙක් මගේ පෝස්ට් දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නවා.....![]()
දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ හිටිය එකා කෝල් කරා..... 
රත්නපුරෙන් ජබුක්.....
![]()
යකෝ 3වීල් නිකංම පෙරෙලනෙවානෙ බං!
අද එකෙක් බලං ඉද්දිම පෙරලිලා වැටුනානෙ..
යකෝ 3වීල් නිකංම පෙරෙලනෙවානෙ බං!
අද එකෙක් බලං ඉද්දිම පෙරලිලා වැටුනානෙ..
එක එකාට ජබුක් ගගා හිපං.. අන්තිමට උඹ ජබුක් වෙනකං දන්නෙ නෑ... දැන් මොකෝ උඹේ වැඩේ වෙන්නේ...? බෝඬ් එක ගහන්වද..?
බෝඩ් එක ලෑස්තියි අහවල් දවසේ වරෙන්කො බෝඩ් එක එල්ලන්න කියලා මූ කියනකම් මම ඕක ගැන අහන්නෙවත් නෑ.........

මම හැප්පුවා නං ඒක පෙරලෙන්නෙ නෑ, සමතලා වෙයිඋඹ හැප්පුවවත් ද ?


මම හැප්පුවා නං ඒක පෙරලෙන්නෙ නෑ, සමතලා වෙයි
නෑ බං මූ නිකන්න පෙරලුනාද කොහෙද. අපේ ගෙවල් වලට යන පාරට හරවන හන්දියෙ මම මගෙ වාහනේ හරවන්න නවත්තං ඉද්දි පාරෙ අනිත් පැත්තෙන් ආපු වෑන් එකකකුත් ඒ පාරට හැරෙව්වා, ඌට පිටිපස්සෙන් ආපු 3වීල් එක වෑන් එක ගියත් එක්කම ඉස්සරහට එද්දි එහෙම්මම පෙරලුනා.![]()
හෙමින් ආපු හින්දා ඒක ඇදිලා ගියේ නෑ, එහෙන්මම තිබුනා. වෙලාවට ඒක එලවන එකා විතරයි හිටියෙ. ඌට තුවාලත් නෑ. ඒකෙ වම් පැත්තෙ කන්නාඩියයි ප්ලාස්ටික් කෑලි ටිකයි නං කුඩු.
