EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කොලජාති, ටෙරියාකි සෝස් තමා නැත්තේ...

    :oo: කීල්ස් එකේවත් නැද්ද.....?? ටෙරියාකි සෝස් නම් හැම ෆුඩ් සිටි එකේම නෑ... ඒත් ගොඩක් කීල්ස් සුපර් වල නම් තියෙනවා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙරියකි වලට බබකිව් සෝස් එක දාපං... මම නම් ඔය මුකුත් දැම්මේ නෑ...

    :oo: ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඒක කෝල් කරලා විසදගමු..... :yes:

    :oo: :no: සැක කරේ ටැග් එක ගැන නෙවේ..... ඒක වැටුනු හැටි ගැනයි..... :yes:
    නෑ කෝල් කරන්න දෙයක් නෑ.. මං දාපු ටැග් ටික කියලා ඇති..
    කාවවත් සිරාවටම අමාරුවෙ දාන විදිහේ ටැග් මං දාන්නෙ නෑ..

    තරි මාමා ඊයෙ කිව්වෙ ඇත්ත.. මේ වගේ කතා අහගන්නවට අපිටම ගහන්ඩ ඕනෙ..
    2.gif

    ආයෙ මේක ගැන මොකුත් අහන්න තියෙනවා නං දැන්ම අහපං.. මේක දැන්ම මෙතනම විසදගන්න ඕනෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    උඹ දැම්මේ නැත්තන් නෑ කියපන් බන් :D බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....

    ටෙරියකි එකට සමාන ඉතින් සෝයි සෝස් තමා බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැම්මේ නැත්තන් නෑ කියපන් බන් :D බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ? :rofl:
    මන් දාපු මගුලක් නෑ බං.... දැම්මෙ නෑ කිව්වට පස්සෙ කියනවා ඒක ආපු විදිහත් සැකයිලු... රෙද්ද.. :oo:

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ කෝල් කරන්න දෙයක් නෑ.. මං දාපු ටැග් ටික කියලා ඇති..
    කාවවත් සිරාවටම අමාරුවෙ දාන විදිහේ ටැග් මං දාන්නෙ නෑ..

    තරි මාමා ඊයෙ කිව්වෙ ඇත්ත.. මේ වගේ කතා අහගන්නවට අපිටම ගහන්ඩ ඕනෙ..
    2.gif

    ආයෙ මේක ගැන මොකුත් අහන්න තියෙනවා නං දැන්ම අහපං.. මේක දැන්ම මෙතනම විසදගන්න ඕනෙ

    :frown::frown: අපෝ උඹ රට වටේට කෑ ගහනවනේ.... ඉතින් කොහෙද ටැග් එක දාපු එකාව හොයා ගන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දැම්මේ නැත්තන් නෑ කියපන් බන් :D බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ? :rofl:

    :rofl::P හොද වෙලාවට ඒ දවස් ටිකේ, මට ටැග් එඩිට් කරන්න පහසුකමක් තිබ්බේ නෑ..... :no: නැත්නම් මේ බෝ පැලේ වගේ ඉන්න මාවනේ ඕවට අහු වෙන්නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙරියකි එකට සමාන ඉතින් සෝයි සෝස් තමා බන්

    :oo: සිරාවට.... ටෙරියාකි එක, සෝයි සෝස් වලට වඩා ටිකක් ගණකම් ගතිය විතරමද මන්දා......!! :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට තව දෙයක් කියන්න ඕනි. අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.
    :confused::confused: මොකක්ද ඒ ටැග් එක...:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සන වැඩේ කියන්නේ කිං එක්ක ඇරගන්නකොට අර මේකෙන් ආපහු ලොග් වෙන්නේ නෑ කියපු එකී එවෙලේ ලොග් වෙලා :lol:

    2jgnrl.png
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ වාහනේ වැඩේ හරිද බන් දැන් ? :rolleyes:

    තාම ඉන්ශුවරන්ස් එකෙන් ගාන ලැබුනේ නෑ බං... බදාදා තමයි වාහනේ පෙන්නුවේ උන්ට... හෙට අමතලා බලන්න ඕනේ...
     
    Status
    Not open for further replies.