EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජීවිතේ සතුටින් ඉන්න නම් කිසිම දෙයක් එපා කරගන්න එපා... :cool:

    සමහර දේ ගැන ඕනවට වඩා හිතන්න එපා... ;)

    Balamu balamu
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්.... නැතුව නැතුව...... හැබැයි මට බය තියෙන්නේ කාර් එකක් දුන්නොත් මම එකක් මදිවට තව කොටි වලිගයක් අල්ලගත්තා වගේ වෙයිද කියලයි......... :oo:

    :oo: දුන්නොත් නොගෙන ඉන්න එපා බොල..... :angry:

    මේ සිරාවටම උඹේ නංගි මාර ඩයල් එකක්නේ බං........

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් රේඩියෝ එකට මම නම් ලෑස්ති උනා..... :yes: වලිය පිටින්ම දාලා, අද තනියම දෙකක් දාගන්නවා...... :rofl: :P

    2wd0ghx.jpg

    33wl08h.jpg

    :frown: තොපිලා කෙල ගිලින්න එහෙම එපා.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලයක් තිස්සේ මම ඒක ඒක දේවල් වලට ඔෆිස් එකේ එලියට ගිහිං ඇති පදං කට්ට කෑවා..... දැන් මම ආතල් එකේ ඔෆිස් එකට වෙලා ඉන්නවා....... පේනවනේ ඉතිං දවසම මේකේ.... ඒත් වාහනයක් ලැබුනම ආයෙත් එහෙ මෙහෙ දුවන්න වෙයි කියලා බයක් තියෙනවා හිතේ......

    :oo: බොසා මීයක් කඩන්නේ, අත ලෙව කන්න නෙවේ කියලා උඹ දන්නවා ඈතිනේ.... ඒත් දෙන දේ නොගෙන ඉන්න එපා...... :yes:
     
    kingdewi

    Well-known member
  • අලුත් ෂොපිං කම්ප්ලෙක්ස් එකක් දාල මෙහේ ..
    ..හලාල් වර්ගයේ එකක් ..
    ..ගොක්කොළ තොරණක් ගහල ....සිංහල සින්දු දාල ..
    ..අනේ අම්මාපල්ල එන තරහක් මචන්ස්ලා ......සිංහල කෙල්ලොයි උන්ගෙ කොල්ලොයි තමා මේකෙත් වැඩ
    අපේ වෙට්ටපාසාවන්ටත් ලොකුවට තිබ්බම රිංගන්නෙ නැතුව ඉන්න බෑනෙ ....ෂික්
     
    kingdewi

    Well-known member
  • කිඹුල් රේඩියෝ එකට මම නම් ලෑස්ති උනා..... :yes: වලිය පිටින්ම දාලා, අද තනියම දෙකක් දාගන්නවා...... :rofl: :P

    IMG]

    :frown: තොපිලා කෙල ගිලින්න එහෙම එපා.... :angry:[/QUOTE]

    :oo::oo::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුල් රේඩියෝ එකට මම නම් ලෑස්ති උනා..... :yes: වලිය පිටින්ම දාලා, අද තනියම දෙකක් දාගන්නවා...... :rofl: :P

    2wd0ghx.jpg

    33wl08h.jpg

    :frown: තොපිලා කෙල ගිලින්න එහෙම එපා.... :angry:

    තනිකරම තරියව කොපි කරලා... හූ.... ඕකට කෙල ගිලෙන්නෙ නෑ බං... ඔක්කාරෙට එනව... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් ෂොපිං කම්ප්ලෙක්ස් එකක් දාල මෙහේ ..
    ..හලාල් වර්ගයේ එකක් ..
    ..ගොක්කොළ තොරණක් ගහල ....සිංහල සින්දු දාල ..
    ..අනේ අම්මාපල්ල එන තරහක් මචන්ස්ලා ......සිංහල කෙල්ලොයි උන්ගෙ කොල්ලොයි තමා මේකෙත් වැඩ
    අපේ වෙට්ටපාසාවන්ටත් ලොකුවට තිබ්බම රිංගන්නෙ නැතුව ඉන්න බෑනෙ ....ෂික්

    උන්ගේ අලුත්ම ගේම ඕක තමයි... සිංහල විදිහට ඔක්කොම කරනවා... අපේ හරක් ටිකත් රිංගනවා...
     
    kingdewi

    Well-known member
  • උන්ගේ අලුත්ම ගේම ඕක තමයි... සිංහල විදිහට ඔක්කොම කරනවා... අපේ හරක් ටිකත් රිංගනවා...

    ඔවු බන් කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවාලු ඕකෙ ..
    ..අපේ උන් කියනවා සෑහෙන අඩුවක් පිරවුනාලු ඕකෙන් ....අනේ උකේ තමා බන් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් රේඩියෝ එකට මම නම් ලෑස්ති උනා..... :yes: වලිය පිටින්ම දාලා, අද තනියම දෙකක් දාගන්නවා...... :rofl: :P

    :frown: තොපිලා කෙල ගිලින්න එහෙම එපා.... :angry:

    මට නම් කෙල එන්නෙත් නෑ මේක දැක්කම ඔක්කාරේ වගේ :baffled::dull: නොදකින් ගල් මූසලය බොන්න එපා යකෝ ! අනික දෙයක් වෙලා සුමානයක් නෑ මූ නිකන් ගුස්ති අල්ලන්න යනවා :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිඹුල් රේඩියෝ එකට මම නම් ලෑස්ති උනා..... :yes: වලිය පිටින්ම දාලා, අද තනියම දෙකක් දාගන්නවා...... :rofl: :P

    2wd0ghx.jpg

    33wl08h.jpg

    :frown: තොපිලා කෙල ගිලින්න එහෙම එපා.... :angry:

    හප්පද උඹට ගිය කලක් :baffled: ... බිව්වට කමක් නෑ පාඩුවෙ හිටහන් වලි දාගන්නැතුව :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනිකරම තරියව කොපි කරලා... හූ.... ඕකට කෙල ගිලෙන්නෙ නෑ බං... ඔක්කාරෙට එනව... :P

    අම්මප මට දැක්ක ගමන් උදේ කාපුවත් ආවා :dull:
     
    Status
    Not open for further replies.