මට නම් කෙල එන්නෙත් නෑ මේක දැක්කම ඔක්කාරේ වගේනොදකින් ගල් මූසලය බොන්න එපා යකෝ ! අනික දෙයක් වෙලා සුමානයක් නෑ මූ නිකන් ගුස්ති අල්ලන්න යනවා
![]()
තූ තොපි..... නොදකින්.......!! 
මට නම් කෙල එන්නෙත් නෑ මේක දැක්කම ඔක්කාරේ වගේනොදකින් ගල් මූසලය බොන්න එපා යකෝ ! අනික දෙයක් වෙලා සුමානයක් නෑ මූ නිකන් ගුස්ති අල්ලන්න යනවා
![]()
තූ තොපි..... නොදකින්.......!! 
හප්පද උඹට ගිය කලක්... බිව්වට කමක් නෑ පාඩුවෙ හිටහන් වලි දාගන්නැතුව
![]()
දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ....... 
අම්මප මට දැක්ක ගමන් උදේ කාපුවත් ආවා![]()

ශික් විතරක් කිව්ව කැත.......මොන පයන්නක් ද බන් මේ ? මෙච්චර අදින්නේ මොකෝ ?![]()
ඒ හු**ලා ක්ලේම් එක දෙන්නේ රත්මලානේ බ්රාන්ච් එකෙන්ලු... නුගේගොඩින් ඩේටා අප්ඩේට් වෙලා නැහැල්ලු... මම කතා කරාට පස්සෙ තමයි ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ... ඊ ලඟට ලීසිං එකෙන් දීපු නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එක උන්ගෙන් මිස්ප්ලේස් වෙලා... මහ හු*තේ ශ්රී ලංකා ඉන්ශුවරන්ස්... මට මල පැනලා ඉන්නේ බඃ...

හ්ම්ම් ....ඒත් අපේ ගොඩක් උන්ට ඔහොම සල්ලි තියේද බන් .
.තිබුනත් කුණුකමයි බිස්නස් කරන්න නොදන්නාකමයි නිසා චොර වෙනව
![]()
අපේ උන් කරන්නේ අපිටම වල කපන එක... දැක්කනේ නවලෝකේ සිද්ධිය..

ශික් විතරක් කිව්ව කැත.......
දැන් ඕක නවත්තාපන් බන් පොඩ්ඩක් හිතපන්කෝ අර මනුස්සය ඉන්න තත්වේ ගැන 
බොරු මරිසි වෙන්න ඇති බන් !!![]()
දන්නේ නෑ බං... මම කතා කරපු ඔක්කොටම බැන්න පලු යන්න... මට නම් දැන් ඔය ගැන කතා කරන්නත් අප්පිටියයි....



මාමේ මොකෝ සද්ද නැත්තේ ?![]()

හොඳ වැඩේ උඹට ගෙදර ඉඳන් ඔරොප්පුවට බොන්න ගියාට....දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ.......
![]()


දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ.......
![]()


තරියෝ උඹ මේ කමෙන්ට් එක දැක්කේ නැද්ද, නැත්නම් දැකලා නොදැක්ක වගේ ඉන්නවද ? මට දැනගන්න ඕනි....ආ... ලොක්කා දැක්ක කල්, කොහොමද වාස දේසේ....![]()

උඹ සිරාවට බැන්නද ? මට විශ්වාස නෑ බන්![]()
උන්ට බැන්නට ගානක් නෑ... ඒක උන්ගෙ රස්සාවනේ... 
යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?![]()

උඹට තමා ඕක කරගන්න බැරි. මම විකුනපු කාර් එක හප්පගෙන. ඉන්ෂුවරන්ස් එක තිබුනේ මගේ නමට. ක්ලෙම් එකේ වැඩ සේරම දවස් තුන හතර යනකොට නුවර ඉඳන්ම ඌ කරගෙන. අද මම අත්සන් කරලා දුන්න.බැන්න බං...උන්ට බැන්නට ගානක් නෑ... ඒක උන්ගෙ රස්සාවනේ...
![]()