යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?![]()



මට පේන්නේ අද ගෙදර කවුරුවත් නැතිව මූ චන්ඩියා වෙලාද කොහෙද...[/IMG]![]()
ගැලරියෙන් බියර් එකට මාරු උනා..... මේ ගෑණු එක්ක බෑ ඕයි.....![]()


[/IMG]![]()
ගැලරියෙන් බියර් එකට මාරු උනා..... මේ ගෑණු එක්ක බෑ ඕයි.....![]()
කතාව බුරියානි වැඩ තෝසේ !!
මොනවා උනත් ඔය දෙකම විසිකරපන් දැන් ! 
බලපන් බන් මේ යකාට මම දෙසුව හවස ඔය වැඩේ කරන්න එපා කියල මේ මොට්ටයා කියන මගුලක් අහල නෑනේ .. දැන් කෝල් කරා මරු කියෝනව !!![]()

අනේ මන්දා බං මූ නම්... මට මෙතන ප්රසිද්ධියේ අමතන්න බෑ මූට...![]()

ඔව්, සන්කපාලය වේලි වේලි අමාරුවෙන් ඉන්නේ....
ඒත් ඌව අමාරුවේ දාන්න මම කැමති නෑ...... 
උඹට තමා ඕක කරගන්න බැරි. මම විකුනපු කාර් එක හප්පගෙන. ඉන්ෂුවරන්ස් එක තිබුනේ මගේ නමට. ක්ලෙම් එකේ වැඩ සේරම දවස් තුන හතර යනකොට නුවර ඉඳන්ම ඌ කරගෙන. අද මම අත්සන් කරලා දුන්න.

අඳුරන කවුරුහරි නැද්ද ? එහෙමනම් ඉක්මනට කරගන්න තිබුනා...මේක මගේම වෙලාව බං...![]()
මම ඒජන්ට ට ඇමතුවා... ඌ කිව්වා දවස් දෙක තුනකින් චෙක් එක එයි කියලා... අනේ මන්දා බං... හරිගියේ නැත්නම් යනවා හෙඩ් ඔෆිස්... ගිහිල්ලා අමතනවා..
අපෙත් බස් දෙකේම ක්ලේම් ඈවිත් නෑ බං.... ඒජන්ට් ට මමත් අද ඈමතුවා..... 
මේ දවස්ටිකට විතරක්....හැම මගුලකටම, මමම ශේප් වෙන්න ඕනාද බං.....??
![]()

අර බාර්ක්ලේස් එකේ එකත් කිව්වා ගොනෙක් ඇවිල්ල ඇඳගත්තා කියල![]()
මට වෙරි නෑ යකෝව්....... 