ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......
උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....
ඉව දැනිලා......... අම්මටසිරි වත්තට වල්ඌරෝ එනවද......? විකියා අර ජිම් පප්පා වගේ දුවනවද දන්නේ නෑ වත්ත වටේ වල්ඌරෝ අල්ලන්න.........

ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......
උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....

මම දැක්කේ එකෙක් විතරයි. විකිය ඉන්නතැන වත්තට රංචු පිටින් එනවලු.....
සමූල ඝාතනය කරන්න තරියව එක්කයන්න ඉන්නේ....![]()
ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......
උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....



උඹ ඕකව දැකල නෑනේ, ජිම් පප්පා වගේ තමා....ඉව දැනිලා......... අම්මටසිරි වත්තට වල්ඌරෝ එනවද......? විකියා අර ජිම් පප්පා වගේ දුවනවද දන්නේ නෑ වත්ත වටේ වල්ඌරෝ අල්ලන්න.........![]()


යටවෙලා නම් මැරිලා ඇති නේද...
patta දැන් උඋරෝ එන්නේ නැහැ මචෝඕ
වැස්සට වික්ටෝරිය රෙසවෙසන්ස් ටික ඔක්කොම යටවෙලා
උන් හිටියේ මචන් එන්න ඒ තැන්වල ලදු කල වල
ඇත්තටම මොනවා වෙලා දන්නේ නැහැ
බලමු වතුර බහිනකල්![]()





මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක්නෑ බන් ඔය කතාව හැදිල තියෙන්නෙ ඌ දුවන්නෙ ඔලුව උස්ස උස්ස හින්ද ..
..ඉතින් දළ වැදුනම ඔලුව උස්සපුවම හිතාගත්තැකිනේ "අනාගතේට" වෙන දේ


යටවෙලා නම් මැරිලා ඇති නේද...
උන්ට පීනන්න පුලුවනිද....![]()

තරිය තොලන්ගමුවේදී ඌරු මස් කාපු හැටියට දවසකට එකා ගානේ ඉවරයක් කරයි....මහරජා ජනමූල ඝාතකයා වගේ තරියා ඌරුමූල ඝාතකයාද............

ඇයි බං මල් වඩම් මතක කරන්න එපා කිව්වේ.......? මොකෝ බයද..........?![]()

"මැරුණට කමක් නෑ විකී, කුනුවෙලද බලපන්, අඩුමගානේ දඩමස් වේලන්නවත් බැරිද" කියල කියයි.තරිය අඬයි බන් .
.එහෙම කියන්නෙපා![]()

උඹ ඕකව දැකල නෑනේ, ජිම් පප්පා වගේ තමා....
ඌරු ගාත සමග රා.....![]()

බලමු බලමු 3 වෙනිදට කස්ටියවම........ 


"මැරුණට කමක් නෑ විකී, කුනුවෙලද බලපන්, අඩුමගානේ දඩමස් වේලන්නවත් බැරිද" කියල කියයි.![]()

ඔන්න අපි උඹට මොකුත් කියුවේ නෑ....හම්මෝ දැනුයි නැගිට්ටේ පොඩි නින්දක් දැම්ම![]()


නැහැ බන් උන් හොද සුවිමර්සලා"මැරුණට කමක් නෑ විකී, කුනුවෙලද බලපන්, අඩුමගානේ දඩමස් වේලන්නවත් බැරිද" කියල කියයි.![]()

මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක්
අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා![]()


ප්ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
පට්ට සීන් එකක් උනා යකුනේ...
එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....
තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...
ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....


තොට කිව්වා කියල හිතාගනින් 
