EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔවු ඕක නෝමල් ෂොප් වල 4000කට විතර ගත්තෑකි :yes:
    :yes::yes: මම දැක්ක ගම්පහත් 5500 ට වගේ තියෙනවා..කොටුවෙන් අඩුවට ගන්න පුළුවන් වෙයි...:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    re wela unath aduwen kaala, payak dekak withara indala nidaagaththanam bada enne ne. reta kandak withara gilala ehenmama doiyagaththoth thamai bada enne.
    ඕක කරන එකනේ අමාරු..:(:( උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...:baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක කරන එකනේ අමාරු..:(:( උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...:baffled::dull:
    ehema kanawaa num paya 4k wath kaawata passe nagitala hitapan. kaapu gaman nidaganne nethuwa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මම දැක්ක ගම්පහත් 5500 ට වගේ තියෙනවා..කොටුවෙන් අඩුවට ගන්න පුළුවන් වෙයි...:cool::cool:

    indikath kiwwa dan ehenam balanna ona :D
     
    kingdewi

    Well-known member
  • ඕක කරන එකනේ අමාරු..:(:( උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...:baffled::dull:

    ඕකට හොඳම වැඩේ තමයි දෙපාරක් බෙදා නොගෙන ඉන්න එක ..
    ..හැබැයි ඉතින් මිරිසවැටිය වගේ පළවෙනිපාර බෙදාගන්නෙ නැතුව ඉන්නත් ඕන :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකට හොඳම වැඩේ තමයි දෙපාරක් බෙදා නොගෙන ඉන්න එක ..
    ..හැබැයි ඉතින් මිරිසවැටිය වගේ පළවෙනිපාර බෙදාගන්නෙ නැතුව ඉන්නත් ඕන :P
    :D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්‍රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්‍රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....:):)
     
    Last edited:

    ඔය උඹ නෙමේ නේද ? :baffled::rofl: බර අඩු වෙන එක නෙමේ බන් වැඩේ බඩ අඩු කර ගන්න එක නියමිත විදිහට ... :baffled:
     
    kingdewi

    Well-known member
  • මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්‍රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්‍රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....:):)
    break-dancing-elephant-14084-1236766832-0.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය උඹ නෙමේ නේද ? :baffled::rofl: බර අඩු වෙන එක නෙමේ බන් වැඩේ බඩ අඩු කර ගන්න එක නියමිත විදිහට ... :baffled:
    අම්මෝ..මම නම් නෙමේ..ඒ දෙන විදිහට කන්න වෙනම රස්සාවක් කරන්න ඕනේ..එයාට හොඳ ජොබක් තියෙන හින්දා හොඳා...:cool::cool: මටත් ඕනේ බඩ අඩු කරගන්න..ඔෆිස් එකේ ජිම් එකටවත් යන්න පටන් ගන්න ඕනේ...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්‍රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්‍රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....:):)
    doctor kekenta pennala u dena schedule eka hariyatama follow karanna ona. oya akkata dunna schedula eka umbata hariyanne ne.
     
    Status
    Not open for further replies.