තරිය තොලන්ගමුවේදී ඌරු මස් කාපු හැටියට දවසකට එකා ගානේ ඉවරයක් කරයි....![]()
තරියා මෙහෙම හිටියට ඇඟ පුරාම බඩද මන්දා........?
තරිය තොලන්ගමුවේදී ඌරු මස් කාපු හැටියට දවසකට එකා ගානේ ඉවරයක් කරයි....![]()
හැප්පුනානම කපොතිද කියලත් අහනවා කන්ටේනරෙකට හැප්පුනා වගේ තියෙයි........
බය වෙන්නෙපා උඹට ඉඩම නම් ගන්න පුළුවන් වෙයි........ තරියා ඉඩම ගන්න සල්ලි දෙයි........ හැබැයි මිනිහා ඊට පස්සේ ඔහේ එයි නිතරම.........

ඈ බොල වල් කොටෝ තොට වල ඌරෝ දැක්කම මාවද මතක් වෙන්නේ වල් හොට්ටෝ ?තොට කිව්වා කියල හිතාගනින්
![]()




හම්මෝ දැනුයි නැගිට්ටේ පොඩි නින්දක් දැම්ම![]()

දලේ වැදිලා *ට දෙක ගලෝගෙන ලෙඩ්ඩු එන්නේ බෙහෙත් ගන්න....![]()

ගොම්මන් වෙලාවට නිදාගන්න එපා බං උඹට අර රත්නේ වගේ මල පෙරේත කුම්භාණ්ඩයෙක්ගේ බැල්මක් වැටෙයි.......![]()


මේ දවස් වල ගොක්කොල පේනවා වැඩියි![]()


හැරයන්නේ නැහැ මචන් තරියාට කාමර කැල්ලක් හදලා දියන
ඔය උරු ප්‍රසන ඔක්කොම ඉවරියි


මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක්
අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා![]()

තොගේ *ටේ ට කෙලපු නැති ඔය පර ඌරව අහු උනොත් හමගහනවා මම![]()
නොදකින් තොපිව තියාගෙන ඉඳල තියෙන්නේ ඌරෝ මරන්නද බොල ?![]()

අර එකෙක් කියල තිබ්බෙ ඌරො මදිවට නයි කියල![]()
අනේ මෙහෙම චන්ඩි 
අනේ ඕකගේ පරිප්පු ඇටේ![]()
අනේ ඕකගේ පරිප්පු ඇටේ![]()



හික් හික් !! ඔව් ඔව් මුගේ මුත්තා අවි අමොරලා තියෙන්නේ නාකි ඌරොන්ටඅනේ මෙහෙම චන්ඩි
![]()

