EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුචක්කු ඇන්ජිමකටයි, චසියකටයි සුකුරුත්තම් දාපු ෆයිබර් කෑලි ටිකක් අමුණලා....:baffled:
    ඔකේ නැගල යනකොට පේන ලස්සන නැනේ, ලොරියක යනවා වගේ....:rolleyes:
    Ganu wage thamayi :P
    Makeup ekayi , ella gaththa piththala kali tikayi :rofl:

    නැගල යනකොට පේන ලස්සන නැනේ, ලොරියක යනවා වගේ...:P:P
    onna enawa mama giya gud night macholaa:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ganu wage thamayi :P
    Makeup ekayi , ella gaththa piththala kali tikayi :rofl:

    නැගල යනකොට පේන ලස්සන නැනේ, ලොරියක යනවා වගේ...:P:P
    onna enawa mama giya gud night macholaa:D
    මොකද මේ අවේලාවේ, එලියටවත් දැම්මද....;)
    gud night....:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මරු කියන්නේ, එකෝ එක කරන තැන නේද ජෙල් ගෑවේ. උඹට ජෙල් ගානකොට ඔච්චර සොමියක් ආවේ, එතකොට උඹේ හාර්ට් එක තියෙන්නේ කකුල් දෙක මුලද.... :baffled::P
    ජෙල් එක ගෑවේ පපුවේ නේ...:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුචක්කු ඇන්ජිමකටයි, චසියකටයි සුකුරුත්තම් දාපු ෆයිබර් කෑලි ටිකක් අමුණලා....:baffled:
    ඔකේ නැගල යනකොට පේන ලස්සන නැනේ, ලොරියක යනවා වගේ....:rolleyes:

    :frown: පල ඩෝ යන්න මගෙන් අහගන්නේ නැතුව....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට hinges කියන්නේ සරනේරු නෙමේද.... :baffled:;)

    :oo: ලැපේ කොහෙන්ද සරනේරු..... :P ලැපේ තියෙන්නේ Hinges, ඒවාට සිංහල නම සරනේරු උනාට, පොශ් විදිහට තමා කියන්නේ අරහෙම..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරු කියන්නේ, එකෝ එක කරන තැන නේද ජෙල් ගෑවේ. උඹට ජෙල් ගානකොට ඔච්චර සොමියක් ආවේ, එතකොට උඹේ හාර්ට් එක තියෙන්නේ කකුල් දෙක මුලද.... :baffled::P

    අර ලිබර්ටි ඉකෝ එකට වඩා ඒක සනීපයිද බං ? :rolleyes:

    :lol: :lol: ජබුක්.......!!
     
    Status
    Not open for further replies.