දිරුම් නම් නෑ....අපේ ලොක්කත් අරන් තියෙනවා මිනියක් 4 ශ්‍රී....... ඒක කාලෙකට කලින් රේස් පදපු එකක්..... ඇදගෙන ගෙනාවෙත් දැන් අවුරුදු 3කට විතර කලින්...... ගෙනාවා ගෙනාවමයි ඊට පස්සේ අතවත් තිබ්බේ නෑ හදන්න......
ඔරිජිනල් පේන්ට් ඒක අවුල් වුනාට දිරුම් නැතිනම් හොඳයිනේ...... දැන් 220 වගේ දුවලා කිව්වේ තේරුනේ නෑ......


උඹ කොසගේ වාහනේ ෆොටෝවත් දැකල නැද්ද, මාර හැදිල්ලක් හදපු කාරෙකක් තියෙන්නේ.කොසා මාම ඕවත් දන්නවද.........?

අපේ එක්කෙනාටත් ට්‍රැඩ් සනී මැනිපෝල්+කාබ් සෙට් එකක් තියලා..
තෙල් නං 16-17ක් වගේ තමා![]()
දිරුම් නම් නෑ....
මීටරේ කරකවල නැතිනිසා 220000 km දුවල කියල පේනවා...![]()

උඹ කොසගේ වාහනේ ෆොටෝවත් දැකල නැද්ද, මාර හැදිල්ලක් හදපු කාරෙකක් තියෙන්නේ.![]()

හදලයි කිව්වේ......?ඒකත් බලපානවා. ඒත් සමහර වාහන කොහොම ඩ්‍රයිව් කලත් තෙල් පිච්චෙනවා...ඒ ඉතිං ඩ්‍රයිව් කරන කෙනාගේ ඩ්‍රයිව් කිරීම අනුව නෙවෙයිද.......?

වෙන වාහන වල කෑලි ( ඇන්ජිම, ගියර් බොක්ස්) බට් කරලා...දැකලා තියෙනවා අර කහපාට ඇවිදින මරණේ නේ.....හදලයි කිව්වේ......?

ඒකත් බලපානවා. ඒත් සමහර වාහන කොහොම ඩ්‍රයිව් කලත් තෙල් පිච්චෙනවා...![]()
උපන් ගතිය ඒ කියන්නේ....... 
Nissan HB -12 එහෙමත් නැත්තං ලංකාවෙ ව්‍යවහාරෙන් කිව්වොත් ට්‍රැඩ් සනී...මොකක්ද කොල්ලෝ ට්‍රැඩ් සනී කියන්නේ......?
වෙන වාහන වල කෑලි ( ඇන්ජිම, ගියර් බොක්ස්) බට් කරලා...![]()



තෙල් කිඋවේ ඇන්ජින් ඔයිල් ද...අපේ එක්කෙනාටත් ට්‍රැඩ් සනී මැනිපෝල්+කාබ් සෙට් එකක් තියලා..
තෙල් නං 16-17ක් වගේ තමා![]()



තෙල් කිඋවේ ඇන්ජින් ඔයිල් ද...
අනේ මන්ද ඔය කෑලි අමුණන කේස් නම් මම නොදනී. ඕවට සුපිරි බාස් කෙනෙක් ඕනිනේ....![]()
පෙට්‍රල්..මෙන්න අපේ අනාථ කුකුලන්ගේ ඇක්සිඩන්ට් වෙච්චි ඒවා හදාගන්න හොඳ වෙදෙක්......
![]()


ඈතින් යාන්තමට වගේ මොකක්ද ඇහුනාඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කාර් කම්පැනි එකතුවෙලා හදපු කාර් එකක්ද.....?![]()


Nissan HB -12 එහෙමත් නැත්තං ලංකාවෙ ව්‍යවහාරෙන් කිව්වොත් ට්‍රැඩ් සනී...
මේ තියෙන්නෙ භාන්ඩෙ (පින්තූරෙ ගත්තෙ අන්තර්ජාලයෙන් )
ඔය ඩොක්ට සනී ට කලින් ආපු මොඩ්ල් එක මං දන්න විදිහට.. හැබැයි කාලයේ වැඩි වෙනසක් නෑ.. අවුරුදු 3කට වගේ මල්ලි වෙන්නෙ...
වැඩි විස්තර - http://en.wikipedia.org/wiki/Nissan_Sunny
තෙල් කිඋවේ ඇන්ජින් ඔයිල් ද...
අනේ මන්ද ඔය කෑලි අමුණන කේස් නම් මම නොදනී. ඕවට සුපිරි බාස් කෙනෙක් ඕනිනේ....![]()
මාගාව HB12 එකක් තිබුන 18-** එකක්. 7 කට අරන්, 7.25 /= කට දුන්න. මම 14 ටයර් එකක් තියෙනවා කියුවේ ඕක ගන්නකොට වැඩිපුර හම්බවුනු එකක්. හොඳ වාහනයක. පාර්ට්ස් තමා හොයන්න අමාරු...Nissan HB -12 එහෙමත් නැත්තං ලංකාවෙ ව්‍යවහාරෙන් කිව්වොත් ට්‍රැඩ් සනී...
මේ තියෙන්නෙ භාන්ඩෙ (පින්තූරෙ ගත්තෙ අන්තර්ජාලයෙන් )
![]()
ඔය ඩොක්ට සනී ට කලින් ආපු මොඩ්ල් එක මං දන්න විදිහට.. හැබැයි කාලයේ වැඩි වෙනසක් නෑ.. අවුරුදු 3කට වගේ මල්ලි වෙන්නෙ...
වැඩි විස්තර - http://en.wikipedia.org/wiki/Nissan_Sunny
ඕකට කියන්නේ පෙට්ටි සනිය ද කොහෙදනේ..... මේකත් ඩොකාලටමද කොහෙද ආවෙත්.... මේකේ පවර් ස්ටියරින් නෑ නේද.......?
ඩොකා සීන් නම් නොදනී..
සේවි බ්‍රේක්.. ඉස්සරහා ඩිස්.... 