EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට නම් ඔය කියන තරම් ඒකේ පෙනුම චාටර් නෑ.. මමත් soluna එකක් ගන්න හිත හිත හිටියා... auto එකක් සෙට් වුනේ නෑ.. පස්සෙ තමයි තරියගේ march එකට කරගැහුවේ.. :yes:

    හිකිස්‌....... සුප්‍රසිද්ධ ඇටබොලේ.......:P

    ඒ කියන්නේ ඔටෝ ඇවිත් නැද්ද soluna එකේ.....?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිකිස්‌....... සුප්‍රසිද්ධ ඇටබොලේ.......:P

    ඒ කියන්නේ ඔටෝ ඇවිත් නැද්ද soluna එකේ.....?

    auto තියෙනවා.. මට සෙට් වුනේ නෑ.. පස්සේ නම් මම දැක්කා තියෙනවා 17 ට වගේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ එහෙනම්....... ඒකක් ගත්තානම් මෙහෙම කට්ට කන්න වෙන්නේ නෑනේ....... :rolleyes::rolleyes::P

    වෙන්නත් තිබ්බා..නොවෙන්නත් තිබ්බා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes:;) ඇටබොලේ පැට්‍රල් කෙරුවාව කොහොමද.......?

    කොලඹ නම් 11-12ක් කරනවා... අනුරාධපුරේ ගිහින් ආවා 4 දෙනෙක් දාලා.. 16ක් විතර කරලා තිබ්බා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොලඹ නම් 11-12ක් කරනවා... අනුරාධපුරේ ගිහින් ආවා 4 දෙනෙක් දාලා.. 16ක් විතර කරලා තිබ්බා..

    මටනම් ඒ හැටි තේරුමක් නෑ..... ඒත් සාමාන්යෙන් ඇති නේද ඔය ගාන......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මිණියෝ උඹ කාර් කියක් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවාද බං.......? ඩිසල් එක හොඳද ඕකේ......?
    ආර්ථිකේ විදියට ඉස්සෙල්ලම ගත්තේ මිනි කුපර් එකක්. ලෙඩ ගොඩකට කරගැහුවා.:baffled:
    ඊට පස්සේ හතක් අටක් මාරු කලා. ඔය අතරේ මරුටියකුත් තිබුන.KC නොම්බරයක්, අන්රෙජිස්ටර් ගත්තේ.
    ඩීසල් හොඳයි ඇන්ජිම හොඳයි නම්. මේක ෂුවර් නිසා ගත්තේ. මගේ යාළුවෙකුගෙන්. එයාගේ තාත්ත බ්‍රෑන්ඩ් නිව් ගත්තු එකක් පර්මිට් එකට 93 දී. දැන් 220 වගේ දුවල. 210 දී ඇන්ජිම හොඳටම හැදුව කියල දන්නා නිසා ගත්ත. පේන්ට් එක නම් මේකේ හොඳටම අවුල්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මරුනේ ඉතිං........ ඕකට ඔටෝ ගියර් බොක්ස් එකක තියන්න පුලුවන්ද.......? මම ආස ඔටෝ වලට...... ඒක ලේසිනේ.......

    සැප පහසුව හොඳයිනේ මේවයේ කොහොමත් සැලුන් මොඩ්ල් නේද ආවේ මේවා......
    ඔටෝ කරන්න පුලුවන්ද දන්නේ නෑ, කොසාගෙන් අහන්න.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මම ඇහුවේ කාර් එකේ සයිස් ඒක ගැන..... මට පේන හැටියට මරුටියට වඩා ලොකුයි.......
    :yes:ඊට වඩා ඉඩනම් තියෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටනම් ඒ හැටි තේරුමක් නෑ..... ඒත් සාමාන්යෙන් ඇති නේද ඔය ගාන......
    සැප පහසු වාහනයක ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බෑ....
    මරුටි 800 තියෙනවා (කරුමෙට අහුවෙන) 22 කරනවා. මමයි මස්සිනයි එකට ගත්තේ කාර් දෙක. මගේ 18 කරනකොට එයාගේ 22. ඉන්දියන් බයික් වගේම තමා. එකම වර්ගයේ කාර් වලත් තෙල් කෙරුවාව එකකට එකක් වෙනස්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආර්ථිකේ විදියට ඉස්සෙල්ලම ගත්තේ මිනි කුපර් එකක්. ලෙඩ ගොඩකට කරගැහුවා.:baffled:
    ඊට පස්සේ හතක් අටක් මාරු කලා. ඔය අතරේ මරුටියකුත් තිබුන.KC නොම්බරයක්, අන්රෙජිස්ටර් ගත්තේ.
    ඩීසල් හොඳයි ඇන්ජිම හොඳයි නම්. මේක ෂුවර් නිසා ගත්තේ. මගේ යාළුවෙකුගෙන්. එයාගේ තාත්ත බ්‍රෑන්ඩ් නිව් ගත්තු එකක් පර්මිට් එකට 93 දී. දැන් 220 වගේ දුවල. 210 දී ඇන්ජිම හොඳටම හැදුව කියල දන්නා නිසා ගත්ත. පේන්ට් එක නම් මේකේ හොඳටම අවුල්.

    අපේ ලොක්කත් අරන් තියෙනවා මිනියක් 4 ශ්‍රී....... ඒක කාලෙකට කලින් රේස් පදපු එකක්..... ඇදගෙන ගෙනාවෙත් දැන් අවුරුදු 3කට විතර කලින්...... ගෙනාවා ගෙනාවමයි ඊට පස්සේ අතවත් තිබ්බේ නෑ හදන්න......

    ඔරිජිනල් පේන්ට් ඒක අවුල් වුනාට දිරුම් නැතිනම් හොඳයිනේ...... දැන් 220 වගේ දුවලා කිව්වේ තේරුනේ නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැප පහසු වාහනයක ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බෑ....
    මරුටි 800 තියෙනවා (කරුමෙට අහුවෙන) 22 කරනවා. මමයි මස්සිනයි එකට ගත්තේ කාර් දෙක. මගේ 18 කරනකොට එයාගේ 22. ඉන්දියන් බයික් වගේම තමා. එකම වර්ගයේ කාර් වලත් තෙල් කෙරුවාව එකකට එකක් වෙනස්.

    ඒ ඉතිං ඩ්‍රයිව් කරන කෙනාගේ ඩ්‍රයිව් කිරීම අනුව නෙවෙයිද.......?
     
    Status
    Not open for further replies.