මට නම් ඔය කියන තරම් ඒකේ පෙනුම චාටර් නෑ.. මමත් soluna එකක් ගන්න හිත හිත හිටියා... auto එකක් සෙට් වුනේ නෑ.. පස්සෙ තමයි තරියගේ march එකට කරගැහුවේ..![]()
හිකිස්....... සුප්‍රසිද්ධ ඇටබොලේ.......

ඒ කියන්නේ ඔටෝ ඇවිත් නැද්ද soluna එකේ.....?
මට නම් ඔය කියන තරම් ඒකේ පෙනුම චාටර් නෑ.. මමත් soluna එකක් ගන්න හිත හිත හිටියා... auto එකක් සෙට් වුනේ නෑ.. පස්සෙ තමයි තරියගේ march එකට කරගැහුවේ..![]()

ToinS3 paper eka iwaraaai....dan car prashna paththare pataaaaaN gatta
![]()
උඹ ගාව මාවත් අන්දවලා දෙන්න පුළුවන් ඇටබෝල එහෙම තවත් තියෙනවද.....?
(පාවිච්චි කරන ඒවා හැර....)හිකිස්....... සුප්‍රසිද්ධ ඇටබොලේ.......
ඒ කියන්නේ ඔටෝ ඇවිත් නැද්ද soluna එකේ.....?
auto තියෙනවා.. මට සෙට් වුනේ නෑ.. පස්සේ නම් මම දැක්කා තියෙනවා 17 ට වගේ...



අපරාදේ එහෙනම්....... ඒකක් ගත්තානම් මෙහෙම කට්ට කන්න වෙන්නේ නෑනේ.......![]()

වෙන්නත් තිබ්බා..නොවෙන්නත් තිබ්බා...![]()



ඇටබොලේ පැට්‍රල් කෙරුවාව කොහොමද.......?ඇටබොලේ පැට්‍රල් කෙරුවාව කොහොමද.......?
කොලඹ නම් 11-12ක් කරනවා... අනුරාධපුරේ ගිහින් ආවා 4 දෙනෙක් දාලා.. 16ක් විතර කරලා තිබ්බා..
මටනම් ඒ හැටි තේරුමක් නෑ..... ඒත් සාමාන්යෙන් ඇති නේද ඔය ගාන......

ආර්ථිකේ විදියට ඉස්සෙල්ලම ගත්තේ මිනි කුපර් එකක්. ලෙඩ ගොඩකට කරගැහුවා.මේ මිණියෝ උඹ කාර් කියක් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවාද බං.......? ඩිසල් එක හොඳද ඕකේ......?

ඔටෝ කරන්න පුලුවන්ද දන්නේ නෑ, කොසාගෙන් අහන්න.මරුනේ ඉතිං........ ඕකට ඔටෝ ගියර් බොක්ස් එකක තියන්න පුලුවන්ද.......? මම ආස ඔටෝ වලට...... ඒක ලේසිනේ.......
සැප පහසුව හොඳයිනේ මේවයේ කොහොමත් සැලුන් මොඩ්ල් නේද ආවේ මේවා......

නෑ මම ඇහුවේ කාර් එකේ සයිස් ඒක ගැන..... මට පේන හැටියට මරුටියට වඩා ලොකුයි.......
ඊට වඩා ඉඩනම් තියෙනවා.සැප පහසු වාහනයක ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බෑ....මටනම් ඒ හැටි තේරුමක් නෑ..... ඒත් සාමාන්යෙන් ඇති නේද ඔය ගාන......
ආර්ථිකේ විදියට ඉස්සෙල්ලම ගත්තේ මිනි කුපර් එකක්. ලෙඩ ගොඩකට කරගැහුවා.
ඊට පස්සේ හතක් අටක් මාරු කලා. ඔය අතරේ මරුටියකුත් තිබුන.KC නොම්බරයක්, අන්රෙජිස්ටර් ගත්තේ.
ඩීසල් හොඳයි ඇන්ජිම හොඳයි නම්. මේක ෂුවර් නිසා ගත්තේ. මගේ යාළුවෙකුගෙන්. එයාගේ තාත්ත බ්‍රෑන්ඩ් නිව් ගත්තු එකක් පර්මිට් එකට 93 දී. දැන් 220 වගේ දුවල. 210 දී ඇන්ජිම හොඳටම හැදුව කියල දන්නා නිසා ගත්ත. පේන්ට් එක නම් මේකේ හොඳටම අවුල්.
ඔටෝ කරන්න පුලුවන්ද දන්නේ නෑ, කොසාගෙන් අහන්න.![]()
සැප පහසු වාහනයක ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බෑ....
මරුටි 800 තියෙනවා (කරුමෙට අහුවෙන) 22 කරනවා. මමයි මස්සිනයි එකට ගත්තේ කාර් දෙක. මගේ 18 කරනකොට එයාගේ 22. ඉන්දියන් බයික් වගේම තමා. එකම වර්ගයේ කාර් වලත් තෙල් කෙරුවාව එකකට එකක් වෙනස්.