EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් අද දානේද.......? එහෙනං 3 වෙනිදා එනකොට මුගේ බඩ තවත් පිම්බිලා තියෙයි කොහේ හැප්පුනත් බයක් නෑ එයා බෑග් ඒක වගේ බඩ........ :D:D:D
    :baffled::baffled:
    රෑට උඹට අමතයි...:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...:cool:
    බෙන් ටෙන් කේක් එක ගෙනාවද, පොටෝ කෑල්ලක් දාපන් ගානට ලස්සනද බලන්න.... :rolleyes:

    පොඩ්ඩාමයි කියවෙන්නේ :baffled: අද ඉස්කෝලෙට ගෙනියන කේක් දෙක ගෙනාවා .. බෙන් 10 ඉලව්ව හෙටනෙ දෙනවා කිව්වේ මුන් :oo: එල එල හෙට දාන්නම් ෆොටෝ :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං ඔන්න මම පොඩ්ඩාගේ අම්මයි තාත්තයි සුභ පතන්නත් කලින්ම පොඩ්ඩට සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා....... :):):):):):):):)
    අද නෙමේ බොල හෙට....:baffled::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ඔන්න මම පොඩ්ඩාගේ අම්මයි තාත්තයි සුභ පතන්නත් කලින්ම පොඩ්ඩට සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා....... :):):):):):):):)

    තැන්කු !! :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...:cool:
    බෙන් ටෙන් කේක් එක ගෙනාවද, පොටෝ කෑල්ලක් දාපන් ගානට ලස්සනද බලන්න.... :rolleyes:

    පොඩි එවුන් පිස්සු හැදෙනවා ඔය වගේ කේක් වලට..... ඒක සැරයක් මම අඳුනන අයියා කෙනෙක්ගේ පොඩ්ඩෝ දෙන්නගේ උපන්දිනේට (උන් නිවුන්නු) කලින් නොකියා ඔය බෙන් ටෙන් රූපේ විදියට කේක් එකක් හදලා ගෙනල්ලා පාටිය වෙලාවේ කේක් ඒක ඇරියා....... අම්මටසිරි මුන් දෙන්නාට ආපු ජොලියට මහා හයියෙන් කෑ ගහලා නටලා පිස්සු නැටුවා.......:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hadanna ona :yes: radio app eketh update ekak danna inne recording function ekka.. stream link wala aulak nisa poddak parakku wenne

    එල එල !! රෙකොර්දින් ෆන්ෂන් එක නම් මරු :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ ඇති යන්තන් ඔය උලව්ව ගෙනිච්චේ නැති එක :baffled:
    ඒ උනාට දැන් ගෙදර ඇවිත් කොනක ඉඳන් සේරම කන්න ගත්තම කොහොමද....:baffled:
    ලැප ගෙනිච්ච නම් හොඳයි, ටික ටික කන්නේ.... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද නෙමේ බොල හෙට....:baffled::frown:

    ඉතිං හරි බං හෙට තමයි........ මම කලින්ම සුභ පැතුවා........ හෙට කියලා ඔන්න කලින් දැනගෙන හිටියනං ගිය සතියෙම සුභ පතන්න තිබුනා.......... :rolleyes::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහා දෙයක් අමතන්නේ නෑ ඕකා....... "රිදිලා" ඔච්චරයි...... හරිම සිම්පල් ප්ලෑන් එකක් ඌට තියෙන්නේ........... :P
    :lol::lol:
    දෙනකින් ට අමතපු එක උඹ දැක්කේ නැද්ද...:baffled:
     
    Status
    Not open for further replies.