EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නය කෝ, skype ඔන් කරන් දානේ ගෙදරද.... :rolleyes::P

    ආහ්හ් අද දානේද.......? එහෙනං 3 වෙනිදා එනකොට මුගේ බඩ තවත් පිම්බිලා තියෙයි කොහේ හැප්පුනත් බයක් නෑ එයා බෑග් ඒක වගේ බඩ........ :D:D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහහ් එහෙනං උඹ ඇවිත් මේකත් එක්ක සෙල්ලම් කරපං අම්මා මුත්තා නෙවෙයි අර පිස්සු හුටං මහරජා ඇවිත් කිව්වත් මමනං අද නිදිමරන්නේ නෑ........

    අද කොහොමත් නිදිමරලා බෑ හෙට අපේ මහා එකා එක්ක ෆැක්ටරියට යන්න වෙලා...... ඉතිං වාහනේ නිදියන්න බෑනේ.........
    අපි ඔය පරිප්පුව හොඳට කාල තියෙනවා, අපි විතරක් මොකද උඹලත් කාපල්ලා...:yes::P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: එහෙමද ? මගේ පොඩ්ඩාගේ හෙට :D

    එහෙනං ඔන්න මම පොඩ්ඩාගේ අම්මයි තාත්තයි සුභ පතන්නත් කලින්ම පොඩ්ඩට සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා....... :):):):):):):):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: එහෙමද ? මගේ පොඩ්ඩාගේ හෙට :D
    පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...:cool:
    බෙන් ටෙන් කේක් එක ගෙනාවද, පොටෝ කෑල්ලක් දාපන් ගානට ලස්සනද බලන්න.... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ඔය පරිප්පුව හොඳට කාල තියෙනවා, අපි විතරක් මොකද උඹලත් කාපල්ලා...:yes::P:P

    කෑවා කෑවා ඇතිවෙන්නම කෑවා...... දැන්නම් හොඳටම ඇති........ :no::no::no: උඹලා නම් දෙපාරක් කාලා තුන්වෙනි වතාවටත් කන්නනේ ලෑස්තිය.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල දාපන් 5ක්.......... :cool::cool::cool:

    clap1.gif
     
    Status
    Not open for further replies.