මෙන්න මේ හොට්ට 10000 ගහලා....
MC 5, post 10000 ට සුබපැතුම්....![]()
මුත් හොරා වගේ ඉඳලා ගැහුවා නේද 10000 ........![]()

මෙන්න මේ හොට්ට 10000 ගහලා....
MC 5, post 10000 ට සුබපැතුම්....![]()
අද වහිනවා...... කුඩේ ගෙනාවා හොද වෙලාවට......![]()
බඩට උඩින් පොලිතින් එකක්වත් බෙල්ලේ එල්ල ගනින්, නැත්නම් කුඩෙන් එලියට බඩ පනිනනිසා බඩ තෙමෙයි...අද වහිනවා...... කුඩේ ගෙනාවා හොද වෙලාවට......![]()


බඩට උඩින් පොලිතින් එකක්වත් බෙල්ලේ එල්ල ගනින්, නැත්නම් කුඩෙන් එලියට බඩ පනිනනිසා බඩ තෙමෙයි...![]()
නානවා කියන එක රත්නෙට අමුතු දෙයක්ද....නෝනාට පිං දීපන් කුඩේ දුන්නට....... නැත්නම් අදත් උඹ නානවා වැස්සට දවල්ට ලිඳෙන් නානවට අමතරව.......



නානවා කියන එක රත්නෙට අමුතු දෙයක්ද....![]()
මට නිකන් මැවිලා පේනවා ඕක ඒ ජාතියේ කුඩයකුත් අරන් බඩ ඉස්සරහට දාගෙන වැස්සේ යන හැටි....මූට හරියන්නේ අර එළිමහන් පාටි වල මේසෙට හයිකරන ජාතියේ කුඩ තමයි........

ගිය ආත්මේ ගෙම්බෙක්ද කොහෙද, ඒ පුරුද්දට වතුරටමනේ පනින්නේ....එහෙනං...... ගොඩට වඩා ලිඳේ නේ වාසය........

මට නිකන් මැවිලා පේනවා ඕක ඒ ජාතියේ කුඩයකුත් අරන් බඩ ඉස්සරහට දාගෙන වැස්සේ යන හැටි....![]()






ගිය ආත්මේ ගෙම්බෙක්ද කොහෙද, ඒ පුරුද්දට වතුරටමනේ පනින්නේ....![]()


දැක්කා....මම ඊයේ කිව්වා උඹට හරියන්නේ ඔය ජාතියේ එකක් මුළු ඇඟම නොතෙමි යන්න කියලා..... තේරුනේ නැතුවද මන්දා මූ කියනවා බෑනේ බං බස් එකේ ගෙනියන්න බෑනේ කියලා......![]()


