! උස්සපු ටැග,බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ
හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ![]()
මේක වෙන්න ඕනි, ගත්තු එකා ආපහු දෙයි.

කීයට විතරද ඕක උනේ. මම ගෙස් කරන්නම්.....






අවුලක් නැහැ 
