EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000196.png

    :rolleyes::dull:
     

    kingdewi

    Well-known member
  • තුහ් විතරක් ජාතියේ පවට ඉපදිච්ච කිරි නැති එලදෙන්නු......... :angry:

    දැනටම සැප ලැබෙනව ඇති ..
    ..කොහොමද හෝදන්නෙ නැති කොට කෑල්ලකින් කනකොට ..
    ..අනිවා ඕකුන්ට අහවල් තැන කැන්සර් හැදෙනවා :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් ඊයෙ ඩවුන්ලෝඩ් කළා අර පින්ගු කියන කාටූන් එක ..
    ..ඕක බලන්න ඕන වෙලා

    අඩේ අර ඉස්සර රූපවාහිනියේ ගිය පෙන්ගුයින්ලාගේ කතා ටික නේද.......? මතක හැටියට ඒවා විනාඩි 15 වගේ පොඩි ඒවා නේද........?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තුහ් විතරක් ජාතියේ පවට ඉපදිච්ච කිරි නැති එලදෙන්නු......... :angry:

    දැනටම සැප ලැබෙනව ඇති ..
    ..කොහොමද හෝදන්නෙ නැති කොට කෑල්ලකින් කනකොට ..
    ..අනිවා ඕකුන්ට අහවල් තැන කැන්සර් හැදෙනවා :yes:

    :dull:
     

    kingdewi

    Well-known member
  • අඩේ අර ඉස්සර රූපවාහිනියේ ගිය පෙන්ගුයින්ලාගේ කතා ටික නේද.......? මතක හැටියට ඒවා විනාඩි 15 වගේ පොඩි ඒවා නේද........?

    +ඔවු බන් පොඩි උනාට ඒවා ළමයින්ගේ මනසට මාර හොඳයි ..මොකද ඒක බලල එයා හිතෙන් කතාවක් ගොඩනගා ගන්න ඕනෙනේ :love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනටම සැප ලැබෙනව ඇති ..
    ..කොහොමද හෝදන්නෙ නැති කොට කෑල්ලකින් කනකොට ..
    ..අනිවා ඕකුන්ට අහවල් තැන කැන්සර් හැදෙනවා :yes:

    අනේද කියන්නේ........ ඔක්කොටම වඩා හම්බ ගඳ උහුලගන්න පුලුවන්ද මන්දා මුන්ට.......
     

    kingdewi

    Well-known member
  • අනේද කියන්නේ........ ඔක්කොටම වඩා හම්බ ගඳ උහුලගන්න පුලුවන්ද මන්දා මුන්ට.......

    ළිප ගිණි මොළවන තෙක් දිය සැළියේ තමයි මචන් ..
    ..දැනටම එෆා වෙලා ඇති :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    +ඔවු බන් පොඩි උනාට ඒවා ළමයින්ගේ මනසට මාර හොඳයි ..මොකද ඒක බලල එයා හිතෙන් කතාවක් ගොඩනගා ගන්න ඕනෙනේ :love:

    එහෙමද.......? කොහෙන්ද බාගත්තේ....... ඔක්කොම ටික තියෙනවාද.........? මටත් බාගත්තු ලින්ක් ඒක එවන්නකො.......
     
    Status
    Not open for further replies.