mostly when im climbing a puwak tree meet big debals![]()
ආහහ් හරි හරි තේරුනා දශමෙට....... උඹට පුවක් ගහ උඩ අරවා පෙරන්න තියෙනවා කියලානේ මේ බරසාරේට ඉංගිරිසියෙන් කිව්වේ........

mostly when im climbing a puwak tree meet big debals![]()

මට නිකමට හිචුනා එකට ඕෆ් වෙලා හතරට ලොග් උන හින්දා

ඔන්න පී සී එකේ දෙවැනි පරම්පරාවේ අයිතිකරු යුද ප්රකාෂ කරනවෝ
පසුව හමුවෙමු

හිහි පොඩ්ඩට ගේම් ගහන්න ඕනේ වෙලාද..........?![]()
තුහ් විතරක් ජාතියේ පවට ඉපදිච්ච කිරි නැති එලදෙන්නු.........![]()

නෑ බන් ඊයෙ ඩවුන්ලෝඩ් කළා අර පින්ගු කියන කාටූන් එක ..
..ඕක බලන්න ඕන වෙලා
තුහ් විතරක් ජාතියේ පවට ඉපදිච්ච කිරි නැති එලදෙන්නු.........![]()
දැනටම සැප ලැබෙනව ඇති ..
..කොහොමද හෝදන්නෙ නැති කොට කෑල්ලකින් කනකොට ..
..අනිවා ඕකුන්ට අහවල් තැන කැන්සර් හැදෙනවා![]()

අඩේ අර ඉස්සර රූපවාහිනියේ ගිය පෙන්ගුයින්ලාගේ කතා ටික නේද.......? මතක හැටියට ඒවා විනාඩි 15 වගේ පොඩි ඒවා නේද........?

දැනටම සැප ලැබෙනව ඇති ..
..කොහොමද හෝදන්නෙ නැති කොට කෑල්ලකින් කනකොට ..
..අනිවා ඕකුන්ට අහවල් තැන කැන්සර් හැදෙනවා![]()
අනේද කියන්නේ........ ඔක්කොටම වඩා හම්බ ගඳ උහුලගන්න පුලුවන්ද මන්දා මුන්ට.......

+ඔවු බන් පොඩි උනාට ඒවා ළමයින්ගේ මනසට මාර හොඳයි ..මොකද ඒක බලල එයා හිතෙන් කතාවක් ගොඩනගා ගන්න ඕනෙනේ![]()