නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙ![]()

නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙ![]()

දෙකක් දාල ද අද කවදාවත් නැතුව...................??????????????මම කිව්වයි කියලා හිතගනින්කෝ ඉතිං.......
කතාවට එකෙක් සැට් වෙච්චි ගමන්ම වැඩ වගයකට එලියට යන්න වෙලා....... ගිහින් එන්නම්...... අද සිහියකින් නෙවෙයි බං වැඩ කරන්නේ මේ........



වෙලාවට උඹේ ලොක්කට මොළ දෙකක් නොතිබුනේ....අද අපේ බොසා පට්ට බීසි..බස් වල වැඩයි,
ඔෆිස් එකේ වැඩයි
මාලබේ බ්රාන්ච් එකේ වැඩයි...
ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද..
අන්න ලොක්කො![]()

දෙන්නාටම උණලු. ඒකයි ඔය.දෙකක් දාල ද අද කවදාවත් නැතුව...................??????????????![]()
අපෝ උඹ පලවෙනි වතාවටද බයික් පැද්දේ....... හොඳ වෙලාවට එහෙනං මම ආවේ නැත්තේ උඹලා එක්ක යන්න........
මම බයික් පැදලා තිබේ..... ඒත් ලයිසන් නැත..... 
බයික් ඩ්රයිව් කරන්නෑ යකො බස් වගෙ ... රයිඩ් කරන්නෙ![]()
වැරදුනා.....
හැඬල් බාර් එක ගලවලා ඒ වෙනුවට බස් එකේ එන තඩි ස්ටියරිං වීල් එක හයි කරං ඩ්රයිව් කරලා තියෙන්නෙ![]()

අෆ්ෆටසිරි කිව්වලු දැන්නේ ඒක දැක්කේ........ අනේ මගේ පරණ පිනකට මූත් එක්ක නොගියේ.......



බස් බයික් කියල වෙනසක් නෑ නෙ ඉතින් ... පාර පුරා යන්නැති ඕක
![]()

ලොවෙත් නෑ...... 
අනික රෑ නේ ගිහින් තියෙන්නේ වාහනත් නැති නිසා නියමෙට යන්න ඇති........
බයට හෙමිහිට ආවේ..... CJ කෑ ගහනවා හයියෙන් යද්දි......
රත්නේ බිස්නස් හොයලා දෙනවට කොමිෂන් එහෙම දෙනවද උඹ.....?
http://www.elakiri.com/forum/showthread.php?t=1544804


![]()
මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ
අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ..
හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා
ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා![]()
අනේ මගේ කට...... 
ගෑනු ළමයි ආවහම උඹට නිකන් කිචි වගේද, නැත්නම් ආතතිය හැදෙනවද...![]()
මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ
අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ..
හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා
ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා![]()


තැපැල් කන්තෝරුවක ලියුම් වලට සීල් ගහන වැඩක් හොයාගනින්.මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවාමං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට
![]()


අපේ බොසාට අනං මනං කියන් නෑ හරිය ?අද ආතතියෙං ඉන්නෙ...
![]()
![]()
එපා වෙලා ඕයි.....!!
දැන් යනවා ගැරේජ්.... එහෙන්ම, කොළඹට ඈදලා එන්නම්...... 
ඔව් ඉතිං ආතතියෙන් ඉන්නේ මේක කන්න බැරුව මිසක් වෙන අහවල් දේකටද.......![]()
ඒකත් එකක් තමා...... 
බිල් පොතේ නිසදැස් ලියවෙනවාලු..ගෑනු ළමයි ආවහම උඹට නිකන් කිචි වගේද, නැත්නම් ආතතිය හැදෙනවද...![]()

බලාගෙන ගෑනු ළමයි උඹට අතවර කරන්න හදුවොතින් එහෙම ටාර් ගාලා මට කෝල් එකක් දියන්.........
අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... 
ගෑනු ළමයි ආවහම උඹට නිකන් කිචි වගේද, නැත්නම් ආතතිය හැදෙනවද...![]()
මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ...... 
කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.බිල් පොතේ නිසදැස් ලියවෙනවාලු..![]()


ඒක හොඳයි, උඹ බොසා නේ, නොදැක්ක සේ හිටු....මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......
![]()


අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා......
![]()
