EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයක් නම් චැක් කොරල තියේද බන්
    ඔය කොයි කොයි හයි කාරයත් ඉප්පිටිතාලෙ ආහම අරෙහෙං මෙහෙං බට දාන්ට නිරුවස්තර වෙන්ට එපෑ :P

    අපෝ තෝ ගැන වෙන්න ඇති අර පත්තරේ දාල තිබ්බේ !! ලෙඩ්ඩුන්ට අතවර කරනවා කියල ! :baffled::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කීයක් නම් චැක් කොරල තියේද බන්
    ඔය කොයි කොයි හයි කාරයත් ඉප්පිටිතාලෙ ආහම අරෙහෙං මෙහෙං බට දාන්ට නිරුවස්තර වෙන්ට එපෑ :P

    තරියා එවපු යෝකර් පන්දුවට ආරක්ෂාකාරී පහර දීමක්........

    මේ ඒක නෙවෙයි කස්ටිය 3 වෙනිදට ක්‍රිකට් ගහමුද.......? මතක ඇති කාලෙක සෙල්ලම් කරේ නෑ...... (කිඹුල් මාමා මට නෙලයිද දන්නේ නෑ මෙහෙම කිව්වට........)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුහ්හ්........ ඕකා එතරම් හොයන්නේවත් නැතුව ඇති........ :rofl:

    ලීස් එක 49500/- යි දතකට 25000/- යි :rofl: ආශ්චර්යය ! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා එවපු යෝකර් පන්දුවට ආරක්ෂාකාරී පහර දීමක්........

    මේ ඒක නෙවෙයි කස්ටිය 3 වෙනිදට ක්‍රිකට් ගහමුද.......? මතක ඇති කාලෙක සෙල්ලම් කරේ නෑ...... (කිඹුල් මාමා මට නෙලයිද දන්නේ නෑ මෙහෙම කිව්වට........)

    :baffled: තොපි උගේ ගෙදර සූරියවැවක් කොරන්නද යන්නේ ? :oo:
     

    kingdewi

    Well-known member
  • අපෝ තෝ ගැන වෙන්න ඇති අර පත්තරේ දාල තිබ්බේ !! ලෙඩ්ඩුන්ට අතවර කරනවා කියල ! :baffled::dull:

    හික්ස් ...උඹ හිතන්නෙ ඔය තම්බි උන් හරි ෂෝක් කියලද ,,
    ,,ඇතුලට ඇඳන් ඉන්න් මේස් බැනියම දැක්කම සසර එපාවෙනව බන් ..
    ..පට්ටම ගඳක් බන් :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ කාඩ් රීඩර් එකක් තිබේ
    ඒක ගොහිං ගහනව කිඹුලගෙ අරකෙ අහවල් එකට :P
    එනකොට ගෙනියමු ඇම්ප්ටි ඩීවීඩී ටිකක්
    තේරුනයි වැඩේ ?:rofl:

    තේරුනා ටක්කෙටම........ හැබැයි කිඹුලගෙ අරකෙ අහවල් එකට ඕක ගහන්න මටනම් බෑ...... කිඹුල් වලිගෙන් ගුටි කෑවම හරි විසයිලු....... :P
     

    kingdewi

    Well-known member
  • තේරුනා ටක්කෙටම........ හැබැයි කිඹුලගෙ අරකෙ අහවල් එකට ඕක ගහන්න මටනම් බෑ...... කිඹුල් වලිගෙන් ගුටි කෑවම හරි විසයිලු....... :P

    අපි ඕක රත්නෙ ලවුව කරවමු
    රත්නයා ලවා කොස් ඇට බෑවීම :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස් ...උඹ හිතන්නෙ ඔය තම්බි උන් හරි ෂෝක් කියලද ,,
    ,,ඇතුලට ඇඳන් ඉන්න් මේස් බැනියම දැක්කම සසර එපාවෙනව බන් ..
    ..පට්ටම ගඳක් බන් :eek:

    මම උන් සුවඳයි කියල කිව්වද ? අනික ඉඹල බැලුව කියල හිතුවද ? :oo::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    screenshot_3.jpg


    මේව අනාතයො මේකෙ ඇති ඕන තරම්:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: තොපි උගේ ගෙදර සූරියවැවක් කොරන්නද යන්නේ ? :oo:

    :P කෙරුවොත් නරක වෙලා තියෙයි අපේ කිඹුල් මාමාට..... මැච් බලන්න එන කි දාහකගේ දත් කියක් කියලා තියෙනවද ගලවන්න පුළුවන්........ :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හික්ස් ...උඹ හිතන්නෙ ඔය තම්බි උන් හරි ෂෝක් කියලද ,,
    ,,ඇතුලට ඇඳන් ඉන්න් මේස් බැනියම දැක්කම සසර එපාවෙනව බන් ..
    ..පට්ටම ගඳක් බන් :eek:

    ලෙඩ්ඩු සිහි නැති කරන්න ෆෝමලීන් ඉවර වුන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඇති මම හිතන්නේ....... :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් ඇන්දක්ම ගලවන්න එපැයි බං ලිස් ඒක ගෙවන්න........ :D

    අනේ උඹ වගේ ගොනෙක් :baffled: යකෝ ඌ තමා මිනිස්සුන්ගේ දත් වලට ගෙවන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ගැන නොවේ හොට්ටෝ කිවුවෙ
    අපිට කරන්න වෙන කරුම ඩියුටි ගැන :angry:

    දැන් මම උඹේ ඩියුටිය ගැන ඇහුවද මිට්ටෝ ? :angry:
     
    Status
    Not open for further replies.