EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    screenshot_3.jpg

    මේව අනාතයො මේකෙ ඇති ඕන තරම්:P

    මේ තට්ටයට මක් වෙලාද මේ කාර්ටූන් දාන්නේ ? :baffled:
     
    kingdewi

    Well-known member
  • අනේ උඹ වගේ ගොනෙක් :baffled: යකෝ ඌ තමා මිනිස්සුන්ගේ දත් වලට ගෙවන්නේ :rofl:

    ආයෙනම් දත් වලට ගෙවන්නෙ නැතුව පරෙස්සමෙන් යන්න කියමු ඕකට
    නැත්නම් කවද හරි කවියට දත් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයෙනම් දත් වලට ගෙවන්නෙ නැතුව පරෙස්සමෙන් යන්න කියමු ඕකට
    නැත්නම් කවද හරි කවියට දත් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් :no:

    හරි හමන් එකෙක් හම්බවෙච්ච ගමන් උගේ දත් ඇන්දම බඩේ :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පා ඔවු බන් ..
    ..පරෙස්සමෙන් පළයන් කවියෝ :yes:

    මම ඌට දෙසල තියෙන්නේ පරිස්සමින් කියල ... සෙල්ලන් වැඩ නෙමේ බන් ඕවා :no::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඌට දෙසල තියෙන්නේ පරිස්සමින් කියල ... සෙල්ලන් වැඩ නෙමේ බන් ඕවා :no::dull:

    අනේ අම්මේ ඒක නම් ඇත්ත....... දැන් පාරේ වාහනත් වැඩියි, පිස්සොත් වැඩියි...... මමනං දැන් බයික් එකේ 40 ට වඩා යන්නේවත් නෑ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා එවපු යෝකර් පන්දුවට ආරක්ෂාකාරී පහර දීමක්........

    මේ ඒක නෙවෙයි කස්ටිය 3 වෙනිදට ක්‍රිකට් ගහමුද.......? මතක ඇති කාලෙක සෙල්ලම් කරේ නෑ...... (කිඹුල් මාමා මට නෙලයිද දන්නේ නෑ මෙහෙම කිව්වට........)
    :angry::angry: යකෝ කුඹුරු තාම කපල නෑ............අනික සෙට් වෙයි මෙන්න කියලම බාබාකිවු එක දාලා මේ හොට්ටො ටික...........
    තේරුනා ටක්කෙටම........ හැබැයි කිඹුලගෙ අරකෙ අහවල් එකට ඕක ගහන්න මටනම් බෑ...... කිඹුල් වලිගෙන් ගුටි කෑවම හරි විසයිලු....... :P
    වලිගේ...ඒ තියෙන්නේ තොපිට......
    මට තියෙන්නේ මහේශාක්‍ය බාවක් හරිය........
    තොපිට කොහෙන්ද ඕවා! ((c) scurvy):P
    අපි ඕක රත්නෙ ලවුව කරවමු
    රත්නයා ලවා කොස් ඇට බෑවීම :P
    රත්නයට ඕව තවම ඒන නෑ නේ....තොපි වරෙව් කෝ..........
    :P කෙරුවොත් නරක වෙලා තියෙයි අපේ කිඹුල් මාමාට..... මැච් බලන්න එන කි දාහකගේ දත් කියක් කියලා තියෙනවද ගලවන්න පුළුවන්........ :rolleyes:
    :dull::dull::dull:
    ලෙඩ්ඩු සිහි නැති කරන්න ෆෝමලීන් ඉවර වුන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඇති මම හිතන්නේ....... :rolleyes:
    :dull::dull::dull: කවුද යකෝ ෆෝමලීන් ගැන්නේ සිහිනැත් කරන්න.....ඒව ගන්නේ එම්බාම් කරන්න නේහ්....
    අර කිනත් මේකට කටුස්ස වගේ ඔළුව වනුපු හැටි අම්මපා..................:angry::angry:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • :angry::angry: යකෝ කුඹුරු තාම කපල නෑ............අනික සෙට් වෙයි මෙන්න කියලම බාබාකිවු එක දාලා මේ හොට්ටො ටික...........
    :yes::P
    වලිගේ...ඒ තියෙන්නේ තොපිට......
    මට තියෙන්නේ මහේශාක්‍ය බාවක් හරිය........
    තොපිට කොහෙන්ද ඕවා! ((c) scurvy):P

    අනේ උඹෙ බාව :P
    රත්නයට ඕව තවම ඒන නෑ නේ....තොපි වරෙව් කෝ..........

    :dull::dull::dull:

    :yes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry: යකෝ කුඹුරු තාම කපල නෑ............අනික සෙට් වෙයි මෙන්න කියලම බාබාකිවු එක දාලා මේ හොට්ටො ටික...........

    වලිගේ...ඒ තියෙන්නේ තොපිට......
    මට තියෙන්නේ මහේශාක්‍ය බාවක් හරිය........
    තොපිට කොහෙන්ද ඕවා! ((c) scurvy):P

    රත්නයට ඕව තවම ඒන නෑ නේ....තොපි වරෙව් කෝ..........

    :dull::dull::dull:

    කිඹුල් මාමා නිකන් රැස්වීමක කතා කරනවා වගේ ඔක්කොටම ඒක පොස්ට් ඒකෙන් කියනවා.......

    එකත ඇත්ත........ අනුමත වුනාට පස්සේ ගහන්න වෙන්නේ ක්‍රිකට් නෙවෙයි වෙන එකක්.......

    පුහ්හ් "මහේශාක්‍ය බාවක්"........ බලමුද 3 වෙනිදට.......? :D:D:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Quote:
    Originally Posted by SANJEE
    ලෙඩ්ඩු සිහි නැති කරන්න ෆෝමලීන් ඉවර වුන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඇති මම හිතන්නේ....... :rolleyes:

    :dull::dull::dull: කවුද යකෝ ෆෝමලීන් ගැන්නේ සිහිනැත් කරන්න.....ඒව ගන්නේ එම්බාම් කරන්න නේහ්....
    අර කිනත් මේකට කටුස්ස වගේ ඔළුව වනුපු හැටි අම්මපා..................:angry::angry:
     
    kingdewi

    Well-known member
  • :dull::dull::dull: කවුද යකෝ ෆෝමලීන් ගැන්නේ සිහිනැත් කරන්න.....ඒව ගන්නේ එම්බාම් කරන්න නේහ්....
    අර කිනත් මේකට කටුස්ස වගේ ඔළුව වනුපු හැටි අම්මපා..................:angry::angry:

    හෙ හේ මම ඕක දැක්ක ..
    ..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය :P
    ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ :yes:
     
    kingdewi

    Well-known member
  • කිඹුල් මාමා නිකන් රැස්වීමක කතා කරනවා වගේ ඔක්කොටම ඒක පොස්ට් ඒකෙන් කියනවා.......

    එකත ඇත්ත........ අනුමත වුනාට පස්සේ ගහන්න වෙන්නේ ක්‍රිකට් නෙවෙයි වෙන එකක්.......

    පුහ්හ් "මහේශාක්‍ය බාවක්"........ බලමුද 3 වෙනිදට.......? :D:D:rolleyes:

    උඹයි කිඹුලයි බාව බලන්න ගිහින් කිඹුලි අක්ක දේපල අයිතිවාසිකම් නඩුවක් දාන්න පුලුවන් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::dull: කවුද යකෝ ෆෝමලීන් ගැන්නේ සිහිනැත් කරන්න.....ඒව ගන්නේ එම්බාම් කරන්න නේහ්....
    අර කිනත් මේකට කටුස්ස වගේ ඔළුව වනුපු හැටි අම්මපා..................:angry::angry:

    කවුද දන්නේ ඕවා........ :oo::oo::oo: ආහ්හ් කිං දන්නෙත් නැති එකේ මම මොකද ඉතින්........ :P;)
     
    Status
    Not open for further replies.