EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙ හේ මම ඕක දැක්ක ..
    ..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය :P
    ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ :yes:

    ගෙම්බොන්ටත් කැපුවද ? :baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙ හේ මම ඕක දැක්ක ..
    ..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය :P
    ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ :yes:
    කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........:no:
    ක්ලෝරෆෝම් දැම්මේ.....................:frown:
    අනේ තොපි..........:angry::angry:
    ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........:no:
    ක්ලෝරෆෝම් දැම්මේ.....................:frown:
    අනේ තොපි..........:angry::angry:
    ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!:dull::dull:

    හොර නර්ස් කියන්නේ නිකන්ද ? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුරුල්ලො අල්ලන්න හදනව හදනව අහුවෙන් නෑලු :P
    මූ ලඟට එනකොට උන් මූට දිව දික්කරලා දුවනවා ඇති :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........:no:
    ක්ලෝරෆෝම් දැම්මේ.....................:frown:
    අනේ තොපි..........:angry::angry:
    ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!:dull::dull:

    කිං බ්‍රදර් එනපොට භයානකයි උඹේ රැකියාව අනතුරේ...... (උඹේ ජාමේ බේරගන්න සරෙන්ඩර් වෙයන්.........)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි මාරු වෙමි.............
    අද කල යුතු වැඩ බොහෝ යැ........
    සායනය අතුගෑම ද මම කළ යුතුය......මොප් කල යුතුය............
    ආයු බොහෝමත් මැ වෙවා!!!! තොපිට හොට්ටනි...!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංඥ්ඥක ද යන්න ගහන්නේ මොන කී එකෙන් ද?:confused:
    බලපංල්ලා මට තාම ඕක අහුවුණේ නෑ නේ!!!:dull:

    මමනං linda කියලා ගැහුවම යස අපූරුවට රත්නේ නිතරම පනින ලිඳ ටයිප් වෙනවා........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි මාරු වෙමි.............
    අද කල යුතු වැඩ බොහෝ යැ........
    සායනය අතුගෑම ද මම කළ යුතුය......මොප් කල යුතුය............
    ආයු බොහෝමත් මැ වෙවා!!!! තොපිට හොට්ටනි...!!!!

    ඔබටත් එසේම වේවායි පතමි........

    උඹ ගෙදරත් අතුගාන මොප් කරන වැඩ කරනවද........? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මමත් මංගච්චනවා එහෙනං ගෙවල් පොජ්ජට........ සී යූ හෙට ඕකේ...... රාත්‍රිය සුභ වේවා එමෙන්ම ශෘංගාරාත්මකද වේවා අපේ අනාථ කුකුලන්ට..........
     
    Status
    Not open for further replies.