EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයුබෝවන්.. සුභ මද්‍යහනක් වේවා....
    මේ ඔබ අමතන්නේ ටෙක් ස්මාට් ලංකා පුද්ගලික සමාගමේ අළෙවි ප්‍රවර්ධන රථයයි...

    දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් සමගින් දරා ගැනීමට අපහසු තරම් විදුලි බිල අඩු කර ගැනීමට මෙන්න පිලියමක්...
    දැන්ම ඔබේ ඩෙක්ස්ටොප් පරිඝණකයෙන් ලැප්ටොප් පරිඝණකයකට මාරු වෙන්න..
    Toshiba,Dell,Assus,Acer,HP, වැනි ලොව ප්‍රමුඛ පෙලේ මාදිලි රැසකින් නවීන අංගෝපාංගයන්ගෙන් හෙබි අගනා ලැප්ටොප් පරිඝනක රාශියක්.. ඔබේ අතේ ඇති මුදලට තෝරාගන්න...

    දිවයින පුරා පැතිරුනු ශාඛා 40 කටත් වඩා වැඩි ජාලය නිසා ඔබට වඩා සුවපහසු කඩිනම් සේවාවක්...

    වසර අටක් පුරා ඔබගේ විශ්වාසය දිනූ ටෙක් ස්මාට් ලංකා වෙතින්ම පමණයි..
    වරක් පැමිණ වෙනස වටහාගන්න....
    :cool::cool::cool:
    මොකද හොට්ටෝ hp පොඩියට. බොසාගේ ලෙඩේ හැදුනද...:oo::rolleyes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද හොට්ටෝ hp පොඩියට. බොසාගේ ලෙඩේ හැදුනද...:oo::rolleyes:;)
    සර් අපි දැනට ලැප් 70ක් විතර සේල්ස් කරලා තියෙනවා...
    ඒවගෙන් 60ක් ම ටොශිබා හෝ ඩෙල්.. එච් පී වලට අනම්‍ය ඉල්ලුමක් තියෙන්නෙ දැං :dull::baffled::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:

    :oo: උඹ එක පාරම මුලු පඩියම ගෙදර අරන් යනවද.....?? ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරපන්.... එතකොට ඕනා වෙලාවට විතරක් කාඩ් එකෙන් ගෙවපන්..... පොඩි ගානක් අතේ වියදමට පර්ස් එකේ තියා ගනින්...... :yes:

    මුළු පඩියම නෙවෙයි නිකං නමට වගේ පොඩි ගානක් තියලා ඉතුරුවෙන්න කියලා අනිත් ටික ගන්නවා....... මට ටිකක් අවුල් වගේ බං ඔය ඩෙබිට් කාඩ් හුටපටේ එනිසා වැඩිය උනන්දුවක් නෑ ඕකට.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද හොට්ටෝ hp පොඩියට. බොසාගේ ලෙඩේ හැදුනද...:oo::rolleyes:;)

    :frown: රිදිලා..... :lol:

    සර් අපි දැනට ලැප් 70ක් විතර සේල්ස් කරලා තියෙනවා...
    ඒවගෙන් 60ක් ම ටොශිබා හෝ ඩෙල්.. එච් පී වලට අනම්‍ය ඉල්ලුමක් තියෙන්නෙ දැං :dull::baffled::rofl:

    HP laptop එකක් සමග මිනියා ජබුක්......!! :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: වැඩේමයි..... :angry: සංකපාලයා ගෙදරින් බැනුම් අහගෙන, ඊයේත් ගෙදර යද්දි රෑ උනා.... කස්ටමර් විසිට් එකක් දැම්මා අපි..... :yes:

    යකෝ රෑ තිස්සේ නොදන්නා ගෙවල් අස්සේ රිංගන්න එපා...... අර නාට්ටි බැලුවොත් සල්ලි දෙන එවුන් කියලා හිතාගෙන උඹලාගෙන් සල්ලි ඉල්ලයි ඒ ගෙවල්වල එවුන්........ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද සේල්ස් අවුලක් නෑ.. :cool:
    අර අබව්ට් අස් ටෙක්ස්ට් ෆයිල් එක එඩිට් කලාද ? :rolleyes:

    :D පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගත්තා නම් මදෑ...... :P

    :oo: About Us එක මෙතන දාන්නද......?? :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ රෑ තිස්සේ නොදන්නා ගෙවල් අස්සේ රිංගන්න එපා...... අර නාට්ටි බැලුවොත් සල්ලි දෙන එවුන් කියලා හිතාගෙන උඹලාගෙන් සල්ලි ඉල්ලයි ඒ ගෙවල්වල එවුන්........ :rofl::rofl:
    :P:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගත්තා නම් මදෑ...... :P

    :oo: About Us එක මෙතන දාන්නද......?? :rofl:
    පාං :frown:
    :cool::cool::rofl:

    8.gif
    කැමතිද කාර්යාල සේවකයො සිහි නැති වෙනවට ?
    8.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද සේල්ස් අවුලක් නෑ.. :cool:
    අර අබව්ට් අස් ටෙක්ස්ට් ෆයිල් එක එඩිට් කලාද ? :rolleyes:
    අද ටාගට් කවර්ද, අවුලක් නෑ මල්ලි. දැන් එහෙනම් වහල ඔයා පරිස්සමින් ගෙදර යන්න.:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෑ වුනා කියල ගෙදරින් බැනුම් ඇහුවේ සන්කපාලය විතරමද....:baffled::rolleyes:

    සංකපාලයා බැණුම් අහලා විතරළු....... බොසා අම්බානක බැණුම් සමඟ රාත්‍රිය පිලිකන්නේලු....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයුබෝවන්.. සුභ මද්‍යහනක් වේවා....
    මේ ඔබ අමතන්නේ ටෙක් ස්මාට් ලංකා පුද්ගලික සමාගමේ අළෙවි ප්‍රවර්ධන රථයයි...

    දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් සමගින් දරා ගැනීමට අපහසු තරම් විදුලි බිල අඩු කර ගැනීමට මෙන්න පිලියමක්...
    දැන්ම ඔබේ ඩෙක්ස්ටොප් පරිඝණකයෙන් ලැප්ටොප් පරිඝණකයකට මාරු වෙන්න..
    Toshiba,Dell,Assus,Acer,HP, වැනි ලොව ප්‍රමුඛ පෙලේ මාදිලි රැසකින් නවීන අංගෝපාංගයන්ගෙන් හෙබි අගනා ලැප්ටොප් පරිඝනක රාශියක්.. ඔබේ අතේ ඇති මුදලට තෝරාගන්න...

    දිවයින පුරා පැතිරුනු ශාඛා 40 කටත් වඩා වැඩි ජාලය නිසා ඔබට වඩා සුවපහසු කඩිනම් සේවාවක්...

    වසර අටක් පුරා ඔබගේ විශ්වාසය දිනූ ටෙක් ස්මාට් ලංකා වෙතින්ම පමණයි..
    වරක් පැමිණ වෙනස වටහාගන්න....:cool::cool::cool:

    අඩෝ මොකක්ද මේ අළුත් brand එක...... උඹලාද ගෙන්වන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනේජරයා මුරුංගා ගහේ කරටියේ....... :rofl::rofl:

    :rofl: :P

    මුළු පඩියම නෙවෙයි නිකං නමට වගේ පොඩි ගානක් තියලා ඉතුරුවෙන්න කියලා අනිත් ටික ගන්නවා....... මට ටිකක් අවුල් වගේ බං ඔය ඩෙබිට් කාඩ් හුටපටේ එනිසා වැඩිය උනන්දුවක් නෑ ඕකට.......

    :oo: ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ නෙවේ....... :no: අපේ එකවුන්ට් එකේ තියෙන සල්ලි ගානට විතරයි ගෙවන්න පුලුවන්.... අනික, බැංකුවෙන්, කාඩ් එක දාලා සල්ලි ගන්නකොට ගානක් කැපුනට, ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන ඒවට, සත පහක් කැපෙන්නේ නෑ ගෙවන ගානට අමතරව..... :yes: අනික, සල්ලි පර්ස් එකේ තියන් ඉන්නවට වඩා ලෙහෙසි ඒක...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ රෑ තිස්සේ නොදන්නා ගෙවල් අස්සේ රිංගන්න එපා...... අර නාට්ටි බැලුවොත් සල්ලි දෙන එවුන් කියලා හිතාගෙන උඹලාගෙන් සල්ලි ඉල්ලයි ඒ ගෙවල්වල එවුන්........ :rofl::rofl:

    :rofl: නෑ නෑ අපි ගියේ කස්ටමර් කෙනෙක්ගේ ඩෙස්ක්ටොප් එකක අවුලක් බලන්න..... :yes:
     
    Status
    Not open for further replies.