EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දීපං කන පැලෙන්න එකක් එතකොට කලිසමේම යයි ටොයිලට් එකේ යවන්න ඕනේ ඒවා...... පිස්සු හොට්ටේක්නේ මේකා...... ඒක පාරක් ඉස්පිරිතාල ගානේ ගිහිං මදිවෙලාද කොහෙද මූට...... අනික මේ පට්ට රස්නෙත් එක්ක වතුර නොබී කොහොමද බං ඉන්නේ..........

    :rofl: කියලා වැඩක් නෑ..... උදේ ඉදන් මූ ඔක්කොම හිර කරන් ඉන්නවද කොහෙද.....?? අන්තිමට ගල් නෙවේ, කළු ගල් හැදිලයි නවතින්නේ...... පහසුකම් නැති තැනක ඉන්නවා නම් කමක් නෑ..... ඒ පහසුකම් තියෙද්දිත්....... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අම්මපා මූට එක දෙයක් වෙලත් පාඩමක් ඉගෙනගෙන නෑනේ......... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද..? මොකද බං කට්ටිය කෙලින්ම ගාන තියෙන නම් තමයි කැමති.. මේ මේකෙ ටිකක් කොලිටි එකක් එවාපංකො මට මේල් කරලා...

    :oo: කෙලින්ම් ගාන දාන්න විදිහක් නෑ.... එහෙම දැම්මොත් එක්කෝ ගණන් වැඩි..... එක්කෝ අඩුයි...... අපි ස්ටොක් එකක් තියා ගන්න ගානට ගන්න ඕනා ඊළග මාස හය ඈතුලත...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම සති අන්තේ දවසක කරනවානම් සෙනසුරාද වාගේ දවසක ආයේ මුළු මාලඹේ හන්දියම හොල්මං......:cool::cool::cool:

    :rofl: උඩ තට්ටුවේ පුලුවන් නම් කරමු..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool::cool: කරොත් ආයේ මුගේ කඩේ ඉස්සරහා එවුන්ට ඇඩ්‍රස් ලොස්ට්ම තමයි......

    එහෙම්මම වෙන එකක නෑ... ඒ වුනාට ප්‍රසිද්ධියට හොඳයි... අනිත් එක වටේම ඉන්න අනිත් බිස්නස් කාරයින්ටත් මුගේ බිස්නස් එක ගැන ප්‍රචාරෙ යනවා.. ඉස්සෙලම ගම් පලාතෙ ප්‍රසිද්ධ වෙන්න ඔනේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පල පල ඉරිසියකාරයා...... අපි නොදන්නා දෙයක් දැනගන්නවට තියෙන ඉරිසියාව........ :rofl::rofl::P

    අපෝ නෑ... බොගේ ප්‍රශ්න හින්දා අර ලෙඩවෙලා ඉන්න එකාගෙ ලෙඩ තවත් වැඩි වෙයි කියලයි එහෙම කිව්වෙ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා මූට එක දෙයක් වෙලත් පාඩමක් ඉගෙනගෙන නෑනේ......... :angry:

    :yes::angry: කියලා වැඩක් නෑ...... වතුර ලීටර් 1ක් වත් බොන්නේ නෑ මූ දවසට..... :angry: චූ දාන්න යන්නේ නෑ...... :no: කලින් පාර ඔපරේෂන් එකෙන් ජුන්ඩා කපලා දාලද දන්නේ නෑ....... :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම්මම වෙන එකක නෑ... ඒ වුනාට ප්‍රසිද්ධියට හොඳයි... අනිත් එක වටේම ඉන්න අනිත් බිස්නස් කාරයින්ටත් මුගේ බිස්නස් එක ගැන ප්‍රචාරෙ යනවා.. ඉස්සෙලම ගම් පලාතෙ ප්‍රසිද්ධ වෙන්න ඔනේ...

    :D:D:yes: දැනටත් ප්‍රසිද්ධයි.... කලින් ඉදලම තිබ්බ තැනක් නේ...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඩට මිනිස්සුන්ට එන්න කියන්න බැහනෙ..? කිං ආවහම නිකං අහලා බලමු... :yes:

    :oo: කිං හා කිව්වොත්, අපේ උඩ බඩු ටික එහා මෙහා කරලා ඉඩ හදා ගන්න පුලුවන්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම්මම වෙන එකක නෑ... ඒ වුනාට ප්‍රසිද්ධියට හොඳයි... අනිත් එක වටේම ඉන්න අනිත් බිස්නස් කාරයින්ටත් මුගේ බිස්නස් එක ගැන ප්‍රචාරෙ යනවා.. ඉස්සෙලම ගම් පලාතෙ ප්‍රසිද්ධ වෙන්න ඔනේ...

    ඉස්සරහා එවුන් පත සයිස් බෝඩ් ගහලා පබ්ලිසිටි දෙනවට වඩා මේ වගේ වැඩදායි වැඩකින් පබ්ලිසිටි ලැබෙන එක වාසි.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D:D:yes: දැනටත් ප්‍රසිද්ධයි.... කලින් ඉදලම තිබ්බ තැනක් නේ...... :cool:

    බස් කාරයගේ කොම්පිටර් කඩේ කියලද ප්‍රසිද්ධ...? :P

    හැබැටි ඉතිං උබේ ටාර්ගට් එකේ හැටියට ගමේ ප්‍රසිද්ද වුනා කියන එක එච්චර ව්ඇදගත් නෑ මට හිතෙන්නේ... ඊ මේල් කැම්පේන් එකක් දාමු...
     
    Status
    Not open for further replies.