මයික්‍රෝ රෙක්ස්ටන් වලට බැනලා උබ ලෑස්ති නැත්නම් අහවල් එකකටද![]()
තේරුනේ නැතෝ උඹ කියපු දේ...........
මයික්‍රෝ රෙක්ස්ටන් වලට බැනලා උබ ලෑස්ති නැත්නම් අහවල් එකකටද![]()
ah malliiii![]()
ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ.......
මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා......![]()
ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........
නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා..... 
ආලෝස් කින් අයියා......
මේ කිඹුලා මාමගේ ෂෝ ටික 4gb විතර වගේලු තියෙන්නේ...... මම අරගෙන කොපියක් එවන්නම් ලි.ප.තෑ. වලින්.......

ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........
![]()
නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා.....
![]()

ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........
![]()
නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා.....
![]()

pinsidu wewa...
li.pa.ta anawashyai..normal post awlak na![]()

wada kiwwe, therd kana eka wenda one![]()
අබාන්ස් එකේ වැඩ කාලේ මෙහෙම ත්‍රෙඩ් කන්න උනේ නෑ...... 
මේ දවසකට ගාස්තුව කීයද අපේ ගෙදරත් වැඩක් තියෙනවා........![]()

මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585
![]()
බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම.......
![]()
ළඟපාතක හිටියනම් කෙලින්ම අතටම ගෙනල්ලා දෙන්නේ හරිය.........
නොර්මල් එකේ එයිද ෂුවර් එකටම....... මටනං ෂුවර් නැත..........![]()

ඉස්සරහට ජීවත් වෙන්න පාර්ට් ටයිම් මේ වගේ ජොබුත් කරන්න වෙයි...![]()

ආහ්හ් වැඩකාර ළමයා නෝනා එන්න කලින් ගේ මොප් කරලා පොලිෂ් කරලා අහවරයි වගේ.........![]()