EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බබා ගැන කතා කරාට පස්සේ නේද ඌ ආවේ...? :rolleyes:

    ඔව් එත් බබා නෙමෙ උට ඔය තරම් වෙලා ඉවසන් ඉන්න බැහැ ආපු ගමන් මාට්ටු වෙනවා:rofl:
    මට සැක පොරක් ඉන්නවා;)අල්ල ගන්නම්කො:yes:
    අර එකෙක් ඔටුවගේ ත්‍රෙඩ් එකේ ලාමක ආතල් එකක් ගන්නේ... :P
    ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇම් එල් හම්බ දර්ශන කියන්නෙ දැක්ම කියන එක එ කියන්නෙ අල්ලහ්ගෙ දැක්ම
    සම්පුරන නම්
    මොහොමඩ් ලතිෆ්:yes:;):cool:

    උඹ ලංකාවට ඇවිල්ල සිංහල වෙයන් මම කුවේට් එන්නම් ... මොකෝ කියන්නෙ :D

    දැන් ඇපත් නෑ... කඩේ වැහුවා... :rofl:

    ඒක මිසක් ... මෙච්චර කල් දුවන්න නම් බෑ ඒ විදියට :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ ලංකාවට ඇවිල්ල සිංහල වෙයන් මම කුවේට් එන්නම් ... මොකෝ කියන්නෙ :D



    ඒක මිසක් ... මෙච්චර කල් දුවන්න නම් බෑ ඒ විදියට :yes:
    ;):cool: විහිලුවක් කරෙ සුදු එක නෙමෙ අපි දෙන්නා විතරයි ලන්තෙන් ඉතුරු උනෙ නෙහ්:oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළිපිට නෑ..:no::no: ඒ වුනාට යටින් ගේම කියලා පෙන්නේ අපිට නම්....:frown::frown::angry::angry:
    යටින් පේනවද, ඇයි ජ*ගිය ඇඳලා නැද්ද....:frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටාපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    අනාතයෙක් අවා:frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    2001 ඉදන් 2002 වෙනකං ලොජිටෙක් කියල පොඩි පොට් එකක්...
    2003 ඉඳන් 2006 වෙනකන් මයිටෙක් එකේ වැඩ කරේ,,, අන්තිම අවුරුද්දේ RMA කරේ මම... :baffled:
    අම්මටසිරි...අපේ කොම්පියුටරේ ගන්න කොටත් උඹ ඒකෙ වැඩනේ..උඹද දන්නේ නෑ අපේ එකත් සැට් කොලේ...:cool::cool: මොනවා වුනත් ඒ දවස් වල සර්විස් ඒක නම් එල..අපේ එකෙත් බෝඩ් එක මාරු කරලා දුන්නා දෙපාරක්..තාම වැඩ එලටම ගත්ත සබ් එක..AlTec Lancing....:cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ;):cool: විහිලුවක් කරෙ සුදු එක නෙමෙ අපි දෙන්නා විතරයි ලන්තෙන් ඉතුරු උනෙ නෙහ්:oo:
    ලන්තේ උන් බයයිනෙ බං..:baffled::baffled: සෙට් එක පිටින් ඉන්න කොට විතරයි ඕකුන්ගේ කටවල්...:angry::angry:
     
    Status
    Not open for further replies.