EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..:no::no: ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්‍රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....:yes::yes:
    උදාහරණයක්‌ ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...:dull::dull:
    අන්න උඹට වැරදුන තැන මල්ලි, කෝට් නොකරන එක අපි දෙන්නගේ වැඩක්.....;)
    ඒත් තරියගේවත් මගේවත් හිත්වල නම් කිසිම කොස්සක් නෑ. ඒක දන්නේ අපි දෙන්න.:cool:
    මෙතන පේන දේට වඩා සැබෑ තත්වේ වෙනස්..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්... හැබැයි අපි අවංකව එයාලා එක්ක කතා කරනවනම් ගොඩක් ශේප් කරගන්න පුලුවං... මම සමහර රිප්ලේස්මන්ට් මාස දෙක තුන ඇදලා තියෙනවා කස්ටමර් ව ශේප් කරගෙන... හැබැයි අලුත් බඩු ආවහම ඌට වොරන්ටි එක එක්ස්ටෙන්ඩ් කරලා දුන්න අපි තියන් හිටපු කාලෙට... පුලුවන් හැම වෙලාවෙම බැකප් එකක් දුන්නා... :yes:

    :yes: එකෙන්ම....... අපි ශේප් එකේ කතා කරන් ඉන්නවා නම්, කස්ටමර් ෆුල් ශේප් කරගතහැකි...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් 2001 මම ඕකුන්ගෙන් 40gb maxtor hdd එකක් මාරු කරගන්න වැන්දෙ නැති ටික විතරයි ... replace කරන හැම හාඩ් එකේම මොකක් හරි අවුලක් .. පස්සෙ හාඩ් ඩිස්ක් 5ක් මාරු කරල warranty ඉවරවෙන්න මාසයක් තියෙද්දි අයිති කාරය හම්බෙලා කතා කරාම තමයි පැකින් පිටින් hdd එකක් දුන්නෙ ... ඔන්න සිංහලයොන්ගෙ වැඩ :oo:

    :oo: ඔය කට්ටම, මම PC House එකේ කෑවා ඔය කාලෙම....... :angry: අන්තිමට මාමා එක්ක ගිහින්, ගේම ඉල්ලලා තමා හාඩ් එක මාරු කරගත්තේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..:no::no: ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්‍රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....:yes::yes:
    උදාහරණයක්‌ ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...:dull::dull:

    :frown: :no: :baffled: :dull:
     
    Status
    Not open for further replies.