EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P

    iva9f6.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kelinma කෑම මේසෙට වැඩි වෙන්න වගේ යන්නේ :P
    අඩුම ගානේ පැය 3.5 වත් යය්නවානේ බන් :oo:

    මොන කෑම මේසද බං අපේ මලයට ඕනේ තේ වෙලාවට එහෙට සැපත් වෙන්න...... මුගේ තියෙන ලෝභකමද මන්දා මාමණ්ඩියට කෑම වේලකට වියදම් කරවන්න අකමැති........ :rolleyes: මම හිතන්නේ නෑ පැය 3.5 අඩු ගානේ පැය 4ක් හෝ 4.5ක් යයි අපේ මාමාගේ ඩ්‍රයිවින් අනුව......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තා :rofl: බස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ ;)

    2rclnqs.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ...... :oo:
    අර ඇමසින් කියන පොන්ස්ට මාර ඉරිසියාවක් හිතිල බං මම ලියපු කවිය දැකලා.......
    ඔය කවියට මට රෙප් ම ආවා 100කට එහා පැත්තේ......
    පව් බං.......
    පුදුම හීනමානයක් බං තියෙන්නේ............
    අයියෝ කහවණු.......!!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තා :rofl: බස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ ;)

    ජියර් පොල්ල කෝ.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඇමසින් කියන පොන්ස්ට මාර ඉරිසියාවක් හිතිල බං මම ලියපු කවිය දැකලා.......
    ඔය කවියට මට රෙප් ම ආවා 100කට එහා පැත්තේ......
    පව් බං.......
    පුදුම හීනමානයක් බං තියෙන්නේ............
    අයියෝ කහවණු.......!!!!!

    ඒ තවත් පිස්සු හුයන්නක් බං ජාතකේ වැරදිලා ඉපදිච්චි...... මම කියන්න හැදුවේ ඔය ඇමසින් කියන එකා මලත් එදාට කිඹුලා මනුස්සකමට අඩුගානේ ශෝකය හරි ප්‍රකාශ කරයි කියලා ඌ වගේ කුහක නොවී......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි දන්නේ නෑ අරකෙ කොමෙන්ට්ස් ඩිසේබල් කරේ.......:oo:
    අනේ මංද බං ඒක නම්.......
    ඒක තිබ්බ නම් මගේ කවිය වත් කියවනවා මේකේ උන්...........
    මම දන්නෙත් අද උදේ ඔය ත්‍රෙඩ් එක ගරන සස්ලිට් වෝල් එකේ ගහල තිබ්බා ලින්ක් එක......
    මම උත්තරයක් දීල අර ඔටුව ගේ ජාතියේ අයෙ බලන කොට ත්‍රෙඩ් එක ක්ලෝස්.......
    අර පොන්ස් ඊට පස්සේ හිතේ අමාරුවට ෆේක් එකක් බස්සල තිබ්බා ඒකත් දඩෝං...........
    :dull::dull::dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඳුම් ගත්තාට වඩා වෙලාවක් නාස්ති කලා ඒවා මාරු කරන්න.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඳුම් ගත්තාට වඩා වෙලාවක් නාස්ති කලා ඒවා මාරු කරන්න.. :dull:
    හේ...හේ...කොසා ඇවිත්......:D:D:D
    කොහොමෙයි අවුරුදු....??????
    සුබ අළුත් අවුරුද්දක්වෙවා!!!!
     
    Status
    Not open for further replies.