පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තාබස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ
![]()



ජියර් පොල්ල කෝ.......?
ගියර් කොහෙන්ද හොට්ටෝ බෝට්ටු වල....... 
එසේම වේවා.හේ...හේ...කොසා ඇවිත්......
කොහොමෙයි අවුරුදු....??????
සුබ අළුත් අවුරුද්දක්වෙවා!!!!

තෝ දන්නෙත් නෑ හොට්ටා.......
ගියර් කොහෙන්ද හොට්ටෝ බෝට්ටු වල.......
![]()





ඇයි දන්නේ නෑ අරකෙ කොමෙන්ට්ස් ඩිසේබල් කරේ.......![]()
වලි යන නිසා කමෙන්ට් ඩිසේබල් කරලා දැම්මා මම......

තෝ දන්නෙත් නෑ හොට්ටා.......
අර දකුණු අත ලැත්තේ තියන රතු සහ කළු ක්රෑන්ක්ස් දෙක...
එව් තමා බෝට්ටු ගියර්..............![]()

ඇඳුම් ගත්තාට වඩා වෙලාවක් නාස්ති කලා ඒවා මාරු කරන්න..![]()

අවුරුද්ද කොසාව කාල වගේඑහෙනම් අන්ලොක් කරපිය දැන්මම.............වලි යන නිසා කමෙන්ට් ඩිසේබල් කරලා දැම්මා මම......
![]()
![]()




කාලයක් බෝට්ටු කියන්නේ අපේ ආත්ම බව ඔබතුමාට සිහිපත් කර දෙනු රිසියෙමි.......කිඹුලා බෝට්ටුවකින් ලු කෙල පිරිච්ච කටවල් වල සැරිසරන්නේ![]()




තෝ දන්නෙත් නෑ හොට්ටා.......
අර දකුණු අත ලැත්තේ තියන රතු සහ කළු ක්රෑන්ක්ස් දෙක...
එව් තමා බෝට්ටු ගියර්..............![]()
නාන්නේ නැති නිසා දන්නවා නේ ඒවා......

කාලයක් බෝට්ටු කියන්නේ අපේ ආත්ම බව ඔබතුමාට සිහිපත් කර දෙනු රිසියෙමි.......
ඔන්න අර හොට්ටට ආයෙත් රිදිලා........!!!!!!![]()




ප්රොක්ටොස්කෝප් එකක් ජීටී ගාව තියනවා.........සිහිපත් නොවෙනු කිම
ප්රොක්ටස්කොප් එකක් හෙම නැතිවෙයිද හදිසියකට ?
දතක් ගලවන්න එකෙක් ඉන්නවා![]()



එහෙනම් අන්ලොක් කරපිය දැන්මම.............
මට පබ්ලිසිටියක් එන්න තිබ්බ ත්රෙඩ් එක...කවියෙක් කියලා...........![]()
ඔබතුමා රිප්ලයි එකක් දානකම් ඉදලා, ඒ මෝඩයගේ ත්රෙඩ් එක ක්ලෝස් කරා.......

සිහිපත් නොවෙනු කිම
ප්රොක්ටස්කොප් එකක් හෙම නැතිවෙයිද හදිසියකට ?
දතක් ගලවන්න එකෙක් ඉන්නවා![]()

කොන්දක් සහ ලිඟුවක් නැති එකෙක් ත්රෙඩ් එකට ඇවිත් බව පේනවා..
ඌ දැන් ලොවෙත් නෑ..... එලවලා දැම්මා.... තව ටිකකින් තව එකක් හදාගෙන එයි හොටු පෙරාගෙන........ 