is that uyou said ' appatasiri'
thats why i changed it lol

is that uyou said ' appatasiri'
thats why i changed it lol

එක පිටුවක ඉදං තව පිටුවකට යද්දි වෙන ෆොටෝ එකක්..ආයෙ තව එකකට යද්දි තව එකක්...depends on what you have to say lol



hahah still deciding on what to putඑක පිටුවක ඉදං තව පිටුවකට යද්දි වෙන ෆොටෝ එකක්..ආයෙ තව එකකට යද්දි තව එකක්...
මල සමයමක් උනෙ නෙ![]()
කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම
http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417
මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව![]()
ජබුක් නේ එකෙන්ම....... 
පෙරදිග මුතු ඇටය නම් වූ ආසියාකරයේ ආශ්චර්යමත් දිවයිනක ඉපදුනු පින්බර පුතුනුවන්ට කිරි ඉතිරෙන හැම දේම ඩබල් ඩබල් වෙන සුභ උදෑසනක්.ගුඩ් මෝනිං හැමෝටම.......![]()

පෙරදිග මුතු ඇටය නම් වූ ආසියාකරයේ ආශ්චර්යමත් දිවයිනක ඉපදුනු පින්බර පුතුනුවන්ට කිරි ඉතිරෙන හැම දේම ඩබල් ඩබල් වෙන සුභ උදෑසනක්.![]()
ගොඩාක් ඉස්තුතියි........ ඒත් ඩබල් ඩබල් නම් ඕනේ නෑ මේ වැඩි වෙන විදියට.......
එපාද.... 
එපාද....
මං දැක්කා අපේ බොසාත් උඹට ලගදි ඉදං ප්‍රාර්ථනා කරනවා ඩබල් ඩබල් වේවා කියලා.. ඒකයි මාත් නිකමට වගේ කිව්වෙ![]()