EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මුගේ බොක Made in UK ද..? :baffled:

    මුගේ සයිස් එකේ හරියට මූ එංගලන්තේ සයිස් බොකක් තමා දානවා ඇත්තේ :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න දැම්ම බොක ටැග් දෙකක්.... ඕකටනේ මාත් එක්ක ගේම ඉල්ලුවේ... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුගේ සයිස් එකේ හරියට මූ එංගලන්තේ සයිස් බොකක් තමා දානවා ඇත්තේ :baffled:

    ඒක තමයි. මූට විනාඩි දහයක් ගියාලු බොක දාන්න... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ යකා මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම පබ්ලික් එකේ රීලා මුළු ටැග් සෙට් එකම රීම වෙනුවෙන් දාලනේ :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ යකා මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම පබ්ලික් එකේ රීලා මුළු ටැග් සෙට් එකම රීම වෙනුවෙන් දාලනේ :baffled:

    මූ ත්‍රෙඩ් එකෙත් බොක දාලනේ.... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හා උඹලා ටැග් මාරු කර කර ඉඳපල්ලා...මම පන්සල් ගිහින් එන්නම්....:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා උඹලා ටැග් මාරු කර කර ඉඳපල්ලා...මම පන්සල් ගිහින් එන්නම්....:):)

    බොක දාලා පලයන්... පන්සලේ කකුස්සිය විනාස කරන්නේ නැතුව... :P
     
    Status
    Not open for further replies.