EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( :( ඔන්න අද තමා වැඩ කටයුතු ඉවර උනේ..... ආයේ ඉතින් බණයි, දානෙයි තියෙනවා..... :yes:

    ලස්සනම වැඩේ, බාප්පා උපතින් කතෝලික...... ඒ උනාට, එයා දැන් වැඩිපුරම ගියේ පන්සල් නිසා, අපි කතෝලිකයි, බුද්ධාගමෙයි දෙවිදිහටම, අවසන් කටයුතු කරන්න ගියේ..... ඒත් ඒ පැත්තේ පල්ලියෙන් ආවේ නෑ.... මෙයාගේ නම එයාලගේ මොකක්ද පොතක නැද්ද මොකක්ද කේස් එකක් නිසා...... :no: ඒත්, ඒ පැත්තේ පන්සල් තුනකින්ම ආවා..... :yes: :D
    මිනිහෙක් මැරුණම එන්නේ නැති උන් මොකටද බන්....:eek::frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සු කෙලින්න එපා....:frown::frown:
    රස්සාවේ තත්වය අනුව නිවාඩු නෑ...නිවාඩු දවස් ටිකක් සෙට් වුනොත් හරි..නැත්තම් බෑ....:(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රස්සාවේ තත්වය අනුව නිවාඩු නෑ...නිවාඩු දවස් ටිකක් සෙට් වුනොත් හරි..නැත්තම් බෑ....:(:(
    නිවාඩු දවස් දාගමු...:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද අලියෝ....;)
    පොල් ගෙන්න එලියට ගියා,
    ගණන් අහපුවම එලොව පොල් පේනවා...
    55/= - 60/=

    :shocked: ඒ විතරක්යෑ.... පොල් කඩන්න ගහකට 100ක් 120ක් ගන්නවා...... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    00000195.png


    :rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(:(
    වෙලාවට අපේ උන් දෙන්න නම් මොකවත් ඉල්ලන්නේ නෑ මචන්. පව් කියලත් හිතෙනවා. අපිටම හිතුනම තමා ඕවට එක්ක යන්නේ, මොනවා හරි ගෙනත් දෙන්නේ....:(

    මටත් මේ ලඟදි ඔහොම එකක් උනා....
    පොඩ්ඩ ලෙඩවෙලා චැනල් එකේ පෙන්නලා බෙහෙත් ගත්ත. එතන ෆාමසියේ ඕන එක බෙහෙතක් තිබුනේ නෑ.
    ගන්න ටිකක් ටවුන් එක මැද හරියේ තැනකට ගියා. වෙලාව රෑ 8.30 වගේ, ෆාමසියට එහා පැත්තේ ගැණු කෙනෙක් සල්ලි ඉල්ලනව,පොඩි පැටව් තුන් දෙනෙක් ඉන්නවා.
    පොඩිම බබා මාස තුනක විතර රෙද්දක ඔතල බිම, ඊළඟ අවුරුදු 2 ක් වත් නෑ මම හිතන්නේ. තව අවුරුදු 3 ක වගේ දුවෙක් හිටිය. දැක්ක ගමන් මගේ පපුව හෝස් ගාල ගියා බන්. මට ළමයි මතක් උනා.
    කරුමේ කියන්නේ මටත් එවෙලේ අත හරියටම තිබුනේ රුපියල් 1000 කොලයක් විතරයි. බෙහෙත් එක අරන් ඇවිත් කාරෙකට නැග්ග. එත් යන්න හිතුනේ නෑ අර පොඩ්ඩෝ කාලාද කියල හිතෙනවා. ඕනි රෙද්දක් කියල අපහු ගිහින් බෙහෙත් අරන් 1000 න් ඉතුරුවුන සල්ලි සේරම දුන්න. පන්සීය ගානක් තිබුන. ලොකු පුතා නම් දැක්ක, ගෙදර ගිහින් කිඋවේ නෑ. බාගද කිඋවනම් බනී කියල හිතුන.
    අර ළමයි මතක් වෙනකොට තවම දුකයි බන්....:(

    ඔව් බන් ජීවිතේ කලකිරෙනවා සමහර තැන් වලදී !! :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යේක මේ දවෂ්වල කොරාන්ට බෑනේ අප්පා....:eek:;)

    ඒක බැරුවට මූ ත්‍රෙඩ් එකට කරන්නෙත් ඒකමනේ බන් ! :baffled::dull::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ජීවිතේ කලකිරෙනවා සමහර තැන් වලදී !! :baffled::dull:
    මේවා දකිනකොට හිතෙනවා අපිට තියෙන ටික හොඳටම ඇති කියල....:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඒ විතරක්යෑ.... පොල් කඩන්න ගහකට 100ක් 120ක් ගන්නවා...... :rofl:

    ඔය ගාන දෙන්න බැරිනම් නැගපන් තෝ ගස් !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා දකිනකොට හිතෙනවා අපිට තියෙන ටික හොඳටම ඇති කියල....:yes:

    ඔව් බන් ඒකනම් ඇත්ත .. :yes: ජීවත් වෙන්න පුළුවන් තරමට තිබ්බම හොඳටම ඇති ! :yes:
     
    Status
    Not open for further replies.