පිස්සු කෙලින්න එපා....තියෙන තත්වය අනුව මට ඔය ගමන යන්න තියෙන අවස්ථාව අඩුයි...
![]()


පිස්සු කෙලින්න එපා....තියෙන තත්වය අනුව මට ඔය ගමන යන්න තියෙන අවස්ථාව අඩුයි...
![]()


මිනිහෙක් මැරුණම එන්නේ නැති උන් මොකටද බන්....![]()
ඔන්න අද තමා වැඩ කටයුතු ඉවර උනේ..... ආයේ ඉතින් බණයි, දානෙයි තියෙනවා.....
![]()
ලස්සනම වැඩේ, බාප්පා උපතින් කතෝලික...... ඒ උනාට, එයා දැන් වැඩිපුරම ගියේ පන්සල් නිසා, අපි කතෝලිකයි, බුද්ධාගමෙයි දෙවිදිහටම, අවසන් කටයුතු කරන්න ගියේ..... ඒත් ඒ පැත්තේ පල්ලියෙන් ආවේ නෑ.... මෙයාගේ නම එයාලගේ මොකක්ද පොතක නැද්ද මොකක්ද කේස් එකක් නිසා......ඒත්, ඒ පැත්තේ පන්සල් තුනකින්ම ආවා.....
![]()
![]()


රස්සාවේ තත්වය අනුව නිවාඩු නෑ...නිවාඩු දවස් ටිකක් සෙට් වුනොත් හරි..නැත්තම් බෑ....පිස්සු කෙලින්න එපා....![]()


නිවාඩු දවස් දාගමු...රස්සාවේ තත්වය අනුව නිවාඩු නෑ...නිවාඩු දවස් ටිකක් සෙට් වුනොත් හරි..නැත්තම් බෑ....![]()

දැන් අපිට පේන්නේ ත්රෙඩ් කාපුවම පේන දේ![]()
හිටුකෝ උඹට බලන්න දාන්නම් ෆොටෝ ටිකක්..... 
මොකද අලියෝ....
පොල් ගෙන්න එලියට ගියා,
ගණන් අහපුවම එලොව පොල් පේනවා...
55/= - 60/=
ඒ විතරක්යෑ.... පොල් කඩන්න ගහකට 100ක් 120ක් ගන්නවා...... 
එකෙක් නෙමේ...කීප දෙනෙක් ඉන්නවා..මට ටැග් දැම්ම උන්....
![]()
රිදිලා......!! ෆොටෝ ෂොප් අපිටත් පුළුවන්...![]()
ඔන්න මට නම් ෆොටෝ ශොප් බෑ.... 
mokada kos pol seeya penna naththe![]()


වෙලාවට අපේ උන් දෙන්න නම් මොකවත් ඉල්ලන්නේ නෑ මචන්. පව් කියලත් හිතෙනවා. අපිටම හිතුනම තමා ඕවට එක්ක යන්නේ, මොනවා හරි ගෙනත් දෙන්නේ....
මටත් මේ ලඟදි ඔහොම එකක් උනා....
පොඩ්ඩ ලෙඩවෙලා චැනල් එකේ පෙන්නලා බෙහෙත් ගත්ත. එතන ෆාමසියේ ඕන එක බෙහෙතක් තිබුනේ නෑ.
ගන්න ටිකක් ටවුන් එක මැද හරියේ තැනකට ගියා. වෙලාව රෑ 8.30 වගේ, ෆාමසියට එහා පැත්තේ ගැණු කෙනෙක් සල්ලි ඉල්ලනව,පොඩි පැටව් තුන් දෙනෙක් ඉන්නවා.
පොඩිම බබා මාස තුනක විතර රෙද්දක ඔතල බිම, ඊළඟ අවුරුදු 2 ක් වත් නෑ මම හිතන්නේ. තව අවුරුදු 3 ක වගේ දුවෙක් හිටිය. දැක්ක ගමන් මගේ පපුව හෝස් ගාල ගියා බන්. මට ළමයි මතක් උනා.
කරුමේ කියන්නේ මටත් එවෙලේ අත හරියටම තිබුනේ රුපියල් 1000 කොලයක් විතරයි. බෙහෙත් එක අරන් ඇවිත් කාරෙකට නැග්ග. එත් යන්න හිතුනේ නෑ අර පොඩ්ඩෝ කාලාද කියල හිතෙනවා. ඕනි රෙද්දක් කියල අපහු ගිහින් බෙහෙත් අරන් 1000 න් ඉතුරුවුන සල්ලි සේරම දුන්න. පන්සීය ගානක් තිබුන. ලොකු පුතා නම් දැක්ක, ගෙදර ගිහින් කිඋවේ නෑ. බාගද කිඋවනම් බනී කියල හිතුන.
අර ළමයි මතක් වෙනකොට තවම දුකයි බන්....![]()


යේක මේ දවෂ්වල කොරාන්ට බෑනේ අප්පා....![]()



ඌ SLT එකට FUP දාන්න ගිහින්ලු !!![]()


මේවා දකිනකොට හිතෙනවා අපිට තියෙන ටික හොඳටම ඇති කියල....ඔව් බන් ජීවිතේ කලකිරෙනවා සමහර තැන් වලදී !!![]()

ඒ විතරක්යෑ.... පොල් කඩන්න ගහකට 100ක් 120ක් ගන්නවා......
![]()

මේවා දකිනකොට හිතෙනවා අපිට තියෙන ටික හොඳටම ඇති කියල....![]()
ජීවත් වෙන්න පුළුවන් තරමට තිබ්බම හොඳටම ඇති ! 