ඔව් බන් ඔය වගේ දේවල් අහනකොට ජීවිතේ මොකද්ද කියල හිතෙනවා
ඒක ඇත්ත මචන්
අනේ මන්ද බන් .. මගේ ජීවිතේ සමහර දේවල් වලට ඕව කරලා ඇතිද මන්ද![]()

Okath aruutama deepan. Tag kannada ban ?![]()
නැත්තන් මට කෝල් එකක් ඇවිත් හමාරයි 
හැම දේටම කරන්න බැරි වුනත් උඹ සෑහෙන්න ඒ අතින් දියුණුයි මචන්
කොහොමත් හැම දේකටම ඒ තියරි එක ඇප්ලයි කරන්න තරම් අපි අධ්‍යාත්මිකව දියුණු නෑනෙ


අපෝ උඹට ටැග් නැති එකම තමා හොඳ !!නැත්තන් මට කෝල් එකක් ඇවිත් හමාරයි
![]()


මූ මගුලක් කියනවා මම කිව්වේ අපේ පව් වහ ගන්න ඔය පුණ්‍ය කර්ම මදි කියල බොල![]()

අපෝ උඹට ටැග් නැති එකම තමා හොඳ !!නැත්තන් මට කෝල් එකක් ඇවිත් හමාරයි
![]()
mage tag saha Umbata ena call athara sambande mokakda ?mage tag saha Umbata ena call athara sambande mokakda ?
අමතකද එළකිරි ඩයල්ගෙන් කෝල් එක...... 
තොට පිස්සුද, සමහර උන් කරන දේවල් බැලුවම පෙන්නේ අපි මොනතරම් පින් කරනවද....මූ මගුලක් කියනවා මම කිව්වේ අපේ පව් වහ ගන්න ඔය පුණ්‍ය කර්ම මදි කියල බොල![]()

අමතකද එළකිරි ඩයල්ගෙන් කෝල් එක......
![]()

තොට පිස්සුද, සමහර උන් කරන දේවල් බැලුවම පෙන්නේ අපි මොනතරම් පින් කරනවද....![]()

mage tag saha Umbata ena call athara sambande mokakda ?

Mona chinthanetada danne naa muu mata kiyala chooti wireless camerawak gena gaththe..ධනාත්මක චින්තනය![]()

Mona chinthanetada danne naa muu mata kiyala chooti wireless camerawak gena gaththe..![]()
![]()
