EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :dull: ඔව් බන් ඔය වගේ දේවල් අහනකොට ජීවිතේ මොකද්ද කියල හිතෙනවා :sorry:

    ඒක ඇත්ත මචන් :yes:

    අනේ මන්ද බන් .. මගේ ජීවිතේ සමහර දේවල් වලට ඕව කරලා ඇතිද මන්ද :dull::baffled:

    හැම දේටම කරන්න බැරි වුනත් උඹ සෑහෙන්න ඒ අතින් දියුණුයි මචන් :yes:
    කොහොමත් හැම දේකටම ඒ තියරි එක ඇප්ලයි කරන්න තරම් අපි අධ්‍යාත්මිකව දියුණු නෑනෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Okath aruutama deepan. Tag kannada ban ? :eek:

    අපෝ උඹට ටැග් නැති එකම තමා හොඳ !! :P නැත්තන් මට කෝල් එකක් ඇවිත් හමාරයි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැම දේටම කරන්න බැරි වුනත් උඹ සෑහෙන්න ඒ අතින් දියුණුයි මචන් :yes:
    කොහොමත් හැම දේකටම ඒ තියරි එක ඇප්ලයි කරන්න තරම් අපි අධ්‍යාත්මිකව දියුණු නෑනෙ

    මූ මගුලක් කියනවා මම කිව්වේ අපේ පව් වහ ගන්න ඔය පුණ්‍ය කර්ම මදි කියල බොල :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ උඹට ටැග් නැති එකම තමා හොඳ !! :P නැත්තන් මට කෝල් එකක් ඇවිත් හමාරයි :baffled:
    :oo: mage tag saha Umbata ena call athara sambande mokakda ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ මගුලක් කියනවා මම කිව්වේ අපේ පව් වහ ගන්න ඔය පුණ්‍ය කර්ම මදි කියල බොල :P:rofl:
    තොට පිස්සුද, සමහර උන් කරන දේවල් බැලුවම පෙන්නේ අපි මොනතරම් පින් කරනවද....:cool:
     
    Status
    Not open for further replies.