EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ටැග් එකක් දුන් අපේ හිතාදර ලොක්කයියාට පිං...... :) :) :) :)

    නිරපරාදේ මම උඹෙන් බැනුම් ඇහුව :baffled::dull::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල ඉවරද...:eek:

    මූ හිට්ලර්ගේ මල්ලි වගේ යකෝ මල පැන්නම :baffled: මට එපා උනා මූත් එක්ක සාම ගිවිසුම් ගහලම :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න නිවාඩු දවස් ටිකේ අපේ කිඹුල් මාමා උගන්වපු දෙයක් අත්හදා බැලුවා...... :):) හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා..... :oo::baffled:) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං..... :P(පැකට් එකක් ගෙනත් හැදුවා......)

    seafood.jpg
    chickenje.jpg

    chopsui.jpg
    puddingv.jpg

    ඊට අමතරව හවසට කන්න හැදුවා ඇඹරැල්ලා අච්චාරු......... මේකනං තනිකර මගේ කලා කුසලතාවයක්........ :):):):)

    achcharu.jpg

    කිඹුල් මාමාට පිං සිද්ද වෙන්න මම දැන් කුකිං වැඩ වලට උදව් වෙනවයි කියලා ඔන්න අපේ මායියා හම්බුනු වෙලාවක කිඹුල් මාමාට ස්තුති කරන්නලු ඉන්නේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න නිවාඩු දවස් ටිකේ අපේ කිඹුල් මාමා උගන්වපු දෙයක් අත්හදා බැලුවා...... :):) හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා..... :oo::baffled:) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං..... :P(පැකට් එකක් ගෙනත් හැදුවා......)

    ඊට අමතරව හවසට කන්න හැදුවා ඇඹරැල්ලා අච්චාරු......... මේකනං තනිකර මගේ කලා කුසලතාවයක්........ :):):):)

    කිඹුල් මාමාට පිං සිද්ද වෙන්න මම දැන් කුකිං වැඩ වලට උදව් වෙනවයි කියලා ඔන්න අපේ මායියා හම්බුනු වෙලාවක කිඹුල් මාමාට ස්තුති කරන්නලු ඉන්නේ........
    m.c. එක කුකරි ක්ලාස් එකක් වෙලානේ....:eek::rolleyes:;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ හිට්ලර්ගේ මල්ලි වගේ යකෝ මල පැන්නම :baffled: මට එපා උනා මූත් එක්ක සාම ගිවිසුම් ගහලම :rolleyes:

    :shocked: හෆොයි..... මම එහෙනම් මුගේ නම්බර් එක බ්ලොක් කරලා දානවා..... නැත්නම් කෝල් කරලා අමතයි මටත්....... :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්ජියගේ රයිස් එක නම් එලටම තියෙනවා වගේ .. :D
     
    Status
    Not open for further replies.