EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
    පට්ට සීන් එකක් උනා යකුනේ...:P
    එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
    එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....:shocked:
    තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
    කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
    ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...:yes::P:P
    ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....

    හැප්පුනානම කපොතිද කියලත් අහනවා කන්ටේනරෙකට හැප්පුනා වගේ තියෙයි........

    බය වෙන්නෙපා උඹට ඉඩම නම් ගන්න පුළුවන් වෙයි........ තරියා ඉඩම ගන්න සල්ලි දෙයි........ හැබැයි මිනිහා ඊට පස්සේ ඔහේ එයි නිතරම.........
     
    kingdewi

    Well-known member
  • ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
    පට්ට සීන් එකක් උනා යකුනේ...:P
    එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
    එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....:shocked:
    තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
    කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
    ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...:yes::P:P
    ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....

    ඔය කැළෑ අස්සෙ රිංගන්නෙ පරිස්සමෙන් බන්
    බැරිවෙලාවත් අරූ ඇන්න නම්
    දන්නවනේ ඌර අනින තැන :frown:
     
    kingdewi

    Well-known member
  • සිරාවටම කොහෙටද කිං......? මම ඇත්තටම දන්නේ නෑ........

    මචං ඌර බය උන ගමන් දුවන්නෙ මනුස්සයගෙ කකුල් දෙක අස්සෙන්
    උගෙ දළ දෙකට කළවා පළාගෙන යන්නෙ මචන් :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැප්පුනානම කපොතිද කියලත් අහනවා කන්ටේනරෙකට හැප්පුනා වගේ තියෙයි........

    බය වෙන්නෙපා උඹට ඉඩම නම් ගන්න පුළුවන් වෙයි........ තරියා ඉඩම ගන්න සල්ලි දෙයි........ හැබැයි මිනිහා ඊට පස්සේ ඔහේ එයි නිතරම.........
    :yes::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කැළෑ අස්සෙ රිංගන්නෙ පරිස්සමෙන් බන්
    බැරිවෙලාවත් අරූ ඇන්න නම්
    දන්නවනේ ඌර අනින තැන :frown:
    :yes::yes::baffled:
    ඔව්, මචන් sorry.com තමා. අනින්න ඕනි නෑ ඒක දුවපු වේගෙට හැප්පුන නම් ඇති.... :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං ඌර බය උන ගමන් දුවන්නෙ මනුස්සයගෙ කකුල් දෙක අස්සෙන්
    උගෙ දළ දෙකට කළවා පළාගෙන යන්නෙ මචන් :yes:

    එහෙමද......? හම්මෝ........ හිතද්දීත් ඇඟ සිතල වෙනවනේ........ ඔය සාමාන්‍ය ඌරොත් එහෙමද නැත්නම් වල ඌරංගේ හැටිද......? අහලා තියෙනවා වල් ඌරෝ කියන්නේ මහා වසවර්ති ජාතියක් කියලා..... උන්ගේ දල දෙකෙන් ඇනලා උඩට උස්සනවා කියන්නේ ඇත්තද.......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කොහෙටද කිං......? මම ඇත්තටම දන්නේ නෑ........
    දලේ වැදිලා *ට දෙක ගලෝගෙන ලෙඩ්ඩු එන්නේ බෙහෙත් ගන්න.... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද......? හම්මෝ........ හිතද්දීත් ඇඟ සිතල වෙනවනේ........ ඔය සාමාන්‍ය ඌරොත් එහෙමද නැත්නම් වල ඌරංගේ හැටිද......? අහලා තියෙනවා වල් ඌරෝ කියන්නේ මහා වසවර්ති ජාතියක් කියලා..... උන්ගේ දල දෙකෙන් ඇනලා උඩට උස්සනවා කියන්නේ ඇත්තද.......?
    දල නෙමේ මට හිතෙන්නේ, එලියට ආපු උල් දත් දෙකක් නේද තියෙන්නේ....
    හරියටම විකිය දන්නවා ඇති...
    තුවාල වෙලා ආපු මිනිස්සු නම් ඕනි තරම් දැකල තියෙනවා.....:(
     
    kingdewi

    Well-known member
  • එහෙමද......? හම්මෝ........ හිතද්දීත් ඇඟ සිතල වෙනවනේ........ ඔය සාමාන්‍ය ඌරොත් එහෙමද නැත්නම් වල ඌරංගේ හැටිද......? අහලා තියෙනවා වල් ඌරෝ කියන්නේ මහා වසවර්ති ජාතියක් කියලා..... උන්ගේ දල දෙකෙන් ඇනලා උඩට උස්සනවා කියන්නේ ඇත්තද.......?

    නෑ බන් ඔය කතාව හැදිල තියෙන්නෙ ඌ දුවන්නෙ ඔලුව උස්ස උස්ස හින්ද ..
    ..ඉතින් දළ වැදුනම ඔලුව උස්සපුවම හිතාගත්තැකිනේ "අනාගතේට" වෙන දේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ඔය කතාව හැදිල තියෙන්නෙ ඌ දුවන්නෙ ඔලුව උස්ස උස්ස හින්ද ..
    ..ඉතින් දළ වැදුනම ඔලුව උස්සපුවම හිතාගත්තැකිනේ "අනාගතේට" වෙන දේ
    :oo::oo::baffled:
     
    kingdewi

    Well-known member
  • දල නෙමේ මට හිතෙන්නේ, එලියට ආපු උල් දත් දෙකක් නේද තියෙන්නේ....
    හරියටම විකිය දන්නවා ඇති...
    තුවාල වෙලා ආපු මිනිස්සු නම් ඕනි තරම් දැකල තියෙනවා.....:(

    FeralPig.jpg

    ඔය උඩට තියෙන පුංචි දළ දෙක :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දල නෙමේ මට හිතෙන්නේ, එලියට ආපු උල් දත් දෙකක් නේද තියෙන්නේ....
    හරියටම විකිය දන්නවා ඇති...
    තුවාල වෙලා ආපු මිනිස්සු නම් ඕනි තරම් දැකල තියෙනවා.....:(

    විකියා කොහොමද දන්නේ......? අර පහුගිය දවසක පත්තරෙත් තිබුනේ වල් ඌරේක් එක්ක ජිවත් වෙන මනුස්සයෙකුත්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් ඔය කතාව හැදිල තියෙන්නෙ ඌ දුවන්නෙ ඔලුව උස්ස උස්ස හින්ද ..
    ..ඉතින් දළ වැදුනම ඔලුව උස්සපුවම හිතාගත්තැකිනේ "අනාගතේට" වෙන දේ

    අනාගතේ වල් ඌරාගේ කටේ......... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැරයන්නේ නැහැ මචන් තරියාට කාමර කැල්ලක් හදලා දියන
    ඔය උරු ප්‍රසන ඔක්කොම ඉවරියි
    :yes::yes:;):P
    ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......:rolleyes:;):P
    උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා කොහොමද දන්නේ......? අර පහුගිය දවසක පත්තරෙත් තිබුනේ වල් ඌරේක් එක්ක ජිවත් වෙන මනුස්සයෙකුත්........
    මම දැක්කේ එකෙක් විතරයි. විකිය ඉන්නතැන වත්තට රංචු පිටින් එනවලු.....:yes:
    සමූල ඝාතනය කරන්න තරියව එක්කයන්න ඉන්නේ.... ;):P
     
    Status
    Not open for further replies.