ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට
අපරාදේ බං... අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා කාලා බීලා එන්න තිබ්බනේ උඹව සෙට් වුනා නම්...
ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට
වෙලාවට.....බලපල්ලකො අද විකියව නූලෙන් මිස් උනානේ... ඌයි මායි එකම වෙලාවට RMV එකට ගිහිල්ලා....


ටැක්ස් කාරයෝ ලියුම් එව්වම මස්සිනාට කියපන් උත්තර දෙන්න....ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට

වෙලාවට.....
උඹ ආයේ ගියොත් පොඩ්ඩක් කියනවද, මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....
මම ඕනේ නම් ගිහිල්ලා බලන්නම්...
කොහොමද ඒක හොයාගන්න ඕනේ... පොතේ විස්තර දුන්නහම ඇතිද..? අයිති කෙනාට ඇරෙන්න පිට කෙනෙකුට විස්තර දෙනවද...?ඒකනම් දන්නේ නෑ, උඹ ගියොත් කියපන්. උන් දීපු රිසිට් එකක් තියෙනවා. මම ඒක ෆැක්ස් කරන්නම්.ආපහු නම් යන්නේ මාස තුනකින්...මම ඕනේ නම් ගිහිල්ලා බලන්නම්...
කොහොමද ඒක හොයාගන්න ඕනේ... පොතේ විස්තර දුන්නහම ඇතිද..? අයිති කෙනාට ඇරෙන්න පිට කෙනෙකුට විස්තර දෙනවද...?
ඒකනම් දන්නේ නෑ, උඹ ගියොත් කියපන්. උන් දීපු රිසිට් එකක් තියෙනවා. මම ඒක ෆැක්ස් කරන්නම්.

අදා සිරාවටම කොල්ලෝඅපරාදේ බං... අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා කාලා බීලා එන්න තිබ්බනේ උඹව සෙට් වුනා නම්...
මම යන්න ඉන්නේ බන් ආයේ බ්රහස්පතින්දාවෙලාවට.....
උඹ ආයේ ගියොත් පොඩ්ඩක් කියනවද, මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....


අදා සිරාවටම කොල්ලෝ
උබ ඒ කිට්ටුවද ඉන්නේ
... ඒ වුනාට ඉතින් මම ඉන්නේ කටුබැද්දට කිට්ටුව.... වේරහර > පිලියන්දල > කටුබැද්ද... 12km විතර එහා ඉන්නෙ... 
මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....මම යන්න ඉන්නේ බන් ආයේ බ්රහස්පතින්දා
වැඩේ මොකද්ද![]()
හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....උඹට ඕක හදිස්සි නම් මම යන්නම්... ඒත් වැඩේ තියෙන්නෙ මට ෆැක්ස් එකක් නම් නෑ ඕක ගන්න... මම තව දවස් කීපෙකින් ඔය පැත්තට යන්න ඉන්නේ... රිසිට් එක ෆොටෝ කොපි කරලා තැපැල් කරපන්....![]()
හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....
එහෙම උනොත් මම තැපැල් කරන්නම්...
උඹ 3 එන්නේ නැනේ, නැත්නම් ගෙනත් දෙන්න තිබුන...

මම යන්න ඉන්නේ බන් ආයේ බ්රහස්පතින්දා
වැඩේ මොකද්ද![]()

3 නම් එන්නේ නෑ බං... උඹ එහෙනම් එවපංකො... එවන්න ඕනේ වෙලාවට කියපං... මම ඇඩ්රස් එක එවන්නම්....![]()


Afaik, මේකට යන්න තියෙන්නෙ නාරහෙන්පිටට...කිට්ටුවම නෙමෙයි... මට වැඩිය තරියා ඒ කිට්ටුව... ඒ වුනාට ඉතින් මම ඉන්නේ කටුබැද්දට කිට්ටුව.... වේරහර > පිලියන්දල > කටුබැද්ද... 12km විතර එහා ඉන්නෙ...
![]()

හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....
එහෙම උනොත් මම තැපැල් කරන්නම්...
උඹ 3 එන්නේ නැනේ, නැත්නම් ගෙනත් දෙන්න තිබුන...
Afaik, මේකට යන්න තියෙන්නෙ නාරහෙන්පිටට...![]()
mun werahara yanna hadanawa