EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
    මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට

    අපරාදේ බං... අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා කාලා බීලා එන්න තිබ්බනේ උඹව සෙට් වුනා නම්...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපල්ලකො අද විකියව නූලෙන් මිස් උනානේ... ඌයි මායි එකම වෙලාවට RMV එකට ගිහිල්ලා....
    වෙලාවට.....:rolleyes:;)
    උඹ ආයේ ගියොත් පොඩ්ඩක් කියනවද, මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
    මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට
    ටැක්ස් කාරයෝ ලියුම් එව්වම මස්සිනාට කියපන් උත්තර දෙන්න....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙලාවට.....:rolleyes:;)
    උඹ ආයේ ගියොත් පොඩ්ඩක් කියනවද, මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....

    ආපහු නම් යන්නේ මාස තුනකින්...:P මම ඕනේ නම් ගිහිල්ලා බලන්නම්...:yes: කොහොමද ඒක හොයාගන්න ඕනේ... පොතේ විස්තර දුන්නහම ඇතිද..? අයිති කෙනාට ඇරෙන්න පිට කෙනෙකුට විස්තර දෙනවද...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආපහු නම් යන්නේ මාස තුනකින්...:P මම ඕනේ නම් ගිහිල්ලා බලන්නම්...:yes: කොහොමද ඒක හොයාගන්න ඕනේ... පොතේ විස්තර දුන්නහම ඇතිද..? අයිති කෙනාට ඇරෙන්න පිට කෙනෙකුට විස්තර දෙනවද...?
    ඒකනම් දන්නේ නෑ, උඹ ගියොත් කියපන්. උන් දීපු රිසිට් එකක් තියෙනවා. මම ඒක ෆැක්ස් කරන්නම්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකනම් දන්නේ නෑ, උඹ ගියොත් කියපන්. උන් දීපු රිසිට් එකක් තියෙනවා. මම ඒක ෆැක්ස් කරන්නම්.

    උඹට ඕක හදිස්සි නම් මම යන්නම්... ඒත් වැඩේ තියෙන්නෙ මට ෆැක්ස් එකක් නම් නෑ ඕක ගන්න... මම තව දවස් කීපෙකින් ඔය පැත්තට යන්න ඉන්නේ... රිසිට් එක ෆොටෝ කොපි කරලා තැපැල් කරපන්.... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපරාදේ බං... අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා කාලා බීලා එන්න තිබ්බනේ උඹව සෙට් වුනා නම්...
    අදා සිරාවටම කොල්ලෝ
    උබ ඒ කිට්ටුවද ඉන්නේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වෙලාවට.....:rolleyes:;)
    උඹ ආයේ ගියොත් පොඩ්ඩක් කියනවද, මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....
    මම යන්න ඉන්නේ බන් ආයේ බ්‍රහස්පතින්දා :P
    වැඩේ මොකද්ද :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදා සිරාවටම කොල්ලෝ
    උබ ඒ කිට්ටුවද ඉන්නේ

    කිට්ටුවම නෙමෙයි... මට වැඩිය තරියා ඒ කිට්ටුව ;)... ඒ වුනාට ඉතින් මම ඉන්නේ කටුබැද්දට කිට්ටුව.... වේරහර > පිලියන්දල > කටුබැද්ද... 12km විතර එහා ඉන්නෙ... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යන්න ඉන්නේ බන් ආයේ බ්‍රහස්පතින්දා :P
    වැඩේ මොකද්ද :oo:
    මගේ පොත තවම ආවේ නෑ බන්. දැන් මාසෙකටත් වැඩි. පොඩ්ඩක් බලල දියන්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට ඕක හදිස්සි නම් මම යන්නම්... ඒත් වැඩේ තියෙන්නෙ මට ෆැක්ස් එකක් නම් නෑ ඕක ගන්න... මම තව දවස් කීපෙකින් ඔය පැත්තට යන්න ඉන්නේ... රිසිට් එක ෆොටෝ කොපි කරලා තැපැල් කරපන්.... :)
    හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....
    එහෙම උනොත් මම තැපැල් කරන්නම්...
    උඹ 3 එන්නේ නැනේ, නැත්නම් ගෙනත් දෙන්න තිබුන...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....
    එහෙම උනොත් මම තැපැල් කරන්නම්...
    උඹ 3 එන්නේ නැනේ, නැත්නම් ගෙනත් දෙන්න තිබුන...

    3 නම් එන්නේ නෑ බං... උඹ එහෙනම් එවපංකො... එවන්න ඕනේ වෙලාවට කියපං... මම ඇඩ්‍රස් එක එවන්නම්.... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම යන්න ඉන්නේ බන් ආයේ බ්‍රහස්පතින්දා :P
    වැඩේ මොකද්ද :oo:

    ඇවිල්ලා කෝල් එකක් දීපං... මම එදාට වැඩ වගේකට යනවා.. උඹ එන වෙලාවට ගෙදර හිටියොත් එන්නම්... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3 නම් එන්නේ නෑ බං... උඹ එහෙනම් එවපංකො... එවන්න ඕනේ වෙලාවට කියපං... මම ඇඩ්‍රස් එක එවන්නම්.... :)
    :cool::)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිට්ටුවම නෙමෙයි... මට වැඩිය තරියා ඒ කිට්ටුව ;)... ඒ වුනාට ඉතින් මම ඉන්නේ කටුබැද්දට කිට්ටුව.... වේරහර > පිලියන්දල > කටුබැද්ද... 12km විතර එහා ඉන්නෙ... :P
    Afaik, මේකට යන්න තියෙන්නෙ නාරහෙන්පිටට... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදිස්සිම නෑ, තව සුමානයක් විතර බලල මම කියන්නම්....
    එහෙම උනොත් මම තැපැල් කරන්නම්...
    උඹ 3 එන්නේ නැනේ, නැත්නම් ගෙනත් දෙන්න තිබුන...

    Gons normal service potha enna masa 3k yanawa...umbe oya car eke book eke owner ge case ekak nisa parakku wei
     
    Status
    Not open for further replies.