EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් අපි තමා මේවට වැරදිකාරයෝ :angry: පවනේ කියල අරන් දෙනවා :baffled: මට මතකයි අපේ තාත්ත ලේසියෙන් ආස යමක් අරන් දෙන්නේ නෑ ඒක තමුන් ස්වයන්ව ගන්න හැටි ඉගැන්නුවා.. එකෙන් යම් දේක අගයක් අපිට ලැබුන.. අදිෂ්ටානයක් ආවා.. උදාහරණයක් ලෙස ඕ/එල් කරන කාලේ කැම්කෝඩරයක් අරන් දෙන්න කිව්වම සද්ද නොකර හිටිය !! මම තරහ උනේවත් නෑ අවුල් ගියේවත් නෑ පස්සේ රස්සාවක් කරලා ඉස්සල්ලම පඩියෙන් මම කැම්කෝඩරයක් ගත්ත !! එදා තාත්තගේ මූණේ තිබ්බ සතුට මම දැක්ක .. :D අද කාලේ ළමයින්ට එහෙම නෑ කිව්වා සැනින් අරන් දෙන නිසා දෙයක අගයක් නෑ

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
    දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00

    :frown: ඔෆ්ස් එකට වැඩ එන්නේ නැතුවට මට කරන්න දෙයක් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා සැම්සුන් කම්පනිය දන්නවානම් රත්නේ හින්දා S2 එකක් කිච වෙන තරම සැම්සුන් ඒක රත්නෙට නඩු දානවා.......... :yes:

    :frown::frown: දුප් හිපාටුවා...... මට මේ S2 එකක් හින්දා 5800 එක දැන් අතට අහු වෙන්නෙත් නැති තරම්......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩිද ? :eek: අපි දාපු පොස්ට් ඔක්කොම මකමුද ? කොහොමද මූ මේවා ඔක්කොමටම රිප්ලයි කරනකොට :P

    :frown: තව ඉවර නෑ....... :no: උඹලට උදේට මේ ත්‍රෙඩ් එක දැක්කහම, දවසම මාව මතක් වෙන්න ගේමක් දෙන්නේ අද..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද නිදි මරාගෙන කාගෙන කාගෙන යයි හෙට අපිට හිටපු තැනවත් හොයාගන්න බැරි වෙන්නම.......

    :yes: උඹලට කෙරෙන්න ඕනත් ඒකමනේ..... ඔන්න එපා වෙන්නම කාලා දැම්මා.... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    ස්කූල් වැන් වල එන ළමයි ගේට්ටුව ගාව ඉන්න ස්ටිකර් කාරයාගෙන් පොරකකා බඩු ගන්නවා දකිද්දී පිස්සු හැදෙනවා, සල්ලි හොරෙන් ගේනවද කියලත් හිතෙනවා....
    මේ ලඟදි 10 වසරේ වගේ ළමයෙක් ගේනවා අපේ වෝඩ් එකට (ඉස්කෝලේ හම්බුන වෙලාවක කියන්නම්) කලන්තේ හැදිලා පිට්ටනියේ වැටිලා හිටිය කියල....
    අපිට තේරුණා මත්වෙන්න මොනවහරි කාල කියල, ඇහුවට කියන්නෙම නෑ කියල...
    පස්සේ ළඟ හිටපු වෙන එකෙක් පැත්තකට ගෙනිහින් බයකලා ඇත්ත කිඋවේ නැත්නම් පොලිසියට දානවා කියල.
    මිනිහ එතකොට කිඋව මොනවාද මත්වෙන ටොපි ජාතියක් එතන කඩේකින් අරන් කාවලු. ලෙඩවුන කොල්ල කීපයක් කාවලු....:(:(

    :shocked: :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ එච්චර ලොකු කෙනෙක් ඕනේ නෑ..මම කාලෙකින් කාඩ් එකෙන් සල්ලි ගත්තේ නෑ..අද බලද්දී එකවුන්ට් එකෙන් සල්ලි ගන්න බෑ..එකවුන්ට් එකේ සල්ලි තියෙනවා..කාඩ් එක පාවිච්චි කලේ නැත්තම් එහෙම වෙනවලු...:( සතියේ දවසක බැංකුවට යන්න විදිහක් නෑනේ..වැඩ නිසා..:(:(
    ඒකට මොකුත් කරගන්න බැරිද අහන්න කව්රුත් ඉන්නවද ඇහුවේ...;)

    :frown: සම්පත් බැංකුව නම් මතක් කරන්න එපා.... ලෝක හොරු..... අර වෙබ් කාඩ් මල ඉලව්වෙන්, හොද හොද ගේම් ලැබුනා උන්ගෙන් මට..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක කෑමේ සම්ප්‍රදායක් මට නැති නිසා කියවල ලියන්නේ කියවපු ටිකට අදාල වෙන්න.............

    මචංලා පොඩි උන්ට වයලන්ස් කාටූන් නම් පෙන්නන්න එපා මැරුවත්...ඔය බෙන්10 කියන ලබ්බ මම නම් පොඩි උන්ට පෙන්නන්නේ නෑ........අනික ගෙනත් දෙන්නෙත් නෑ.............
    බිම පෙරලිලා ඇඩුවත්, නොගැලපෙන දේවල් දෙන්න එපා...ළමයින් ගේ ළමා විඥාණය මොට්ට කරන දේවල් සහ පැණි රස. දෙකට එක වගේ භයානකයි.
    අනික දෙයක් ඉල්ලා දෙන්නේ නෑ කිව්වොත්, ආයෙ බිම පෙරලිලා ඇඩුවත් දෙන්න එපා! ළමයින් ගේ මනසට යන්න ඕන මගේ අම්මා/තාත්තා කියන වචනෙකට තියෙන්නේ එක තේරුමයි කියලා. නැත්තං උඩ පැනලා, නටල, ගයල ඇඩුවාම දුන්නොත් අර බෑ කිව්ව දේ, පොඩි උන් ගේ විඥාණෙට යනවා “බොලේ මේක තමා ලබා ගන්න කරමේ“ කියලා.
    ඔය හැම දේම දෙන්න, ඕනම දෙයක් කරන්න දෙන්න කියන ගොංපාට් එක බටහිරින් අපට ආව දෙයක්. උන්ට ඕන ඕන **ක් විකුණන්න. එහෙම ළමයි හදල බටහිර දැන් තියන තැන පේනව නේ.

    මම නම් පොඩි උන්ට පෙන්නන්නේ ඔය “ෆයින්ඩිං නීමෝ“ වගේ කාටූන්, හැබැයි උන් බලන කොට මමත් ඉදලා තේරුම් කරල දෙනවා, අම්මල ගේ තාත්තලා ගේ ආදරය, යාළුවො වෙනුවෙන් අපි තොහොමද උදව් කරන්න ඕන වගේ දේවල්. අපේ ලොකු හාදයා ගේ ඔළුවට නම් හොදට යනවා ඕවා. අනික ළමා ගීත නැත්නම් ටිකක් ක්ලැසිකල් මියුසික් අහන්න දීපල්ලා. (අපේ ලොක්ක ගේ මේ දවස් වල ප්‍රියතම ගීතය මොකක් ද දන්නවාද? කසුන් ගේ නැවතී මෙතෙකින්!! හාදය ඒක ගායනා කරනවත් එක්ක, එහෙන් මෙහෙන් :) - අර ළමා ගීත ටික ලින්ක් ඇති කොස් ගාව...බා ගනිල්ලා...තව සෙට් උන ගමන් ම දෙන්නම් තව ලෝඩ් එකක්)

    11.gif
    11.gif
    11.gif
    11.gif


    පොඩි උන්ට පැණි රස නම් දෙන්නෙම නෑ කියලා අම්මත් එක්කත් කිව්වා නේද.....?? :yes: හැබැයි දැන් සීනි කර්මාන්ත පිලිබද ඈමති කෙනෙකුත් ඉන්නවා අපිට..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ උම මාව අහවර කරන්න ද හදන්නේ.......සූකර මද්දව තහනම් මල්ලි අපේ ගෙවල් වල.............
    අනික උම එද්දී තව මොටෝ ඌරු මස්.........අලේ ගෙදර පිහිය හොදට මුවාත්.....ඕනම නම් හිරි වට්ටලා කෑල්ලක් කපා ගන්නම්.....:cool::cool:

    :rofl: ලිබර්ටියා ආයෙත් ලිදට......!! :lol: :P
     
    Status
    Not open for further replies.