EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද තරින්ද - 2 ගේ උපන්දිනේ....:cool::):love:
    පුතේ ඔයා හොඳට ඉගෙනගෙන යහ ගුණ වලින් සපිරුණු යහපත් අයෙකු වීමට ලැබේවා කියා සහ නිදුක් නිරෝගී වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනාථ කුකුලනි සුභම සුභ උදෑසනක්..........

    නැගිටපල්ලා මහා රෑ වෙනකම් කෙකර ගගා ඉඳලා තොපිලා තාමත් බුදිද.........
    :yes::cool:
    ඊයේ රෑ කෙල්ල පැටිය ගේමක් දුන්නේ නැද්ද...:rolleyes:(දේදුනු නෙමෙයි හොඳේ;) )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......:yes::yes:

    උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........ :)

    සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?
    :yes::yes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද තරින්ද - 2 ගේ උපන්දිනේ....:cool::):love:
    පුතේ ඔයා හොඳට ඉගෙනගෙන යහ ගුණ වලින් සපිරුණු යහපත් අයෙකු වීමට ලැබේවා කියා සහ නිදුක් නිරෝගී වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.....

    ලොක්කද පොඩ්ඩද...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොක්කද පොඩ්ඩද...?
    තාත්තාව ආදර්ශයට නොගෙන අපිව ආදර්ශයට අරන් හැදුනොත් හොඳයි නේද කවියෝ.....;):rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......:yes::yes:

    උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........ :)

    සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?
    ඇත්තටම සහෝ අපි ෆිල්ම් ගැන කෙසේ වෙතත් ගේම් වලදි පරිස්සම්වෙන්න ඕන, ෆිල්ම් එකේ පෙන්නනවා, ගේම් එකේ කරන හැටි කියලා දෙනවා, ඉතින් පරිස්සම් වෙන්න වෙනව. අපේ දෙමව්පියො හුඟක් අය මේ ගැන දන්නෙ නෑ, ගේම් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ, ඒවුනාට ගේම් එකක් දෙනවනම් අනිවා esrb රේටින්ග්ස් බලල ගැලපෙන එක දෙන්න වෙනවා.

    ratingsymbol_ec.gif
    10 අඩු අයට
    Content is intended for young children.

    ratingsymbol_e.gif
    අවුරුදු 3ට වැඩි ඕන කෙනෙක්ට
    Content is generally suitable for all ages. May contain minimal cartoon, fantasy or mild violence and/or infrequent use of mild language.

    ratingsymbol_e10.gif
    අවුරුදු 10ට වැඩි අයට
    Content is generally suitable for ages 10 and up. May contain more cartoon, fantasy or mild violence, mild language and/or minimal suggestive themes.

    ratingsymbol_t.gif
    අවුරුදු 13ට වැඩි අයට
    Content is generally suitable for ages 13 and up. May contain violence, suggestive themes, crude humor, minimal blood, simulated gambling and/or infrequent use of strong language.

    ratingsymbol_m.gif
    17ට වැඩි අයට
    Content is generally suitable for ages 17 and up. May contain intense violence, blood and gore, sexual content and/or strong language.

    ratingsymbol_ao.gif
    වැඩිහිටියන්ට පමනයි
    Content suitable only for adults ages 18 and up. May include prolonged scenes of intense violence, graphic sexual content and/or gambling with real currency.

    ratingsymbol_rp.gif
    තාම ප්‍රතිපල නෑ
    Not yet assigned a final ESRB rating. Appears only in advertising, marketing and promotional materials related to a game that is expected to carry an ESRB rating, and should be replaced by a game's rating once it has been assigned.

    :P:P:P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාත්තාව ආදර්ශයට නොගෙන අපිව ආදර්ශයට අරන් හැදුනොත් හොඳයි නේද කවියෝ.....;):rolleyes:

    මට පෙනිච්ච හැටියට නම් ලොක්කා තව ටික කාලෙකින් තාත්තවත් නටවලා ගනී වගේ.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම සහෝ අපි ෆිල්ම් ගැන කෙසේ වෙතත් ගේම් වලදි පරිස්සම්වෙන්න ඕන, ෆිල්ම් එකේ පෙන්නනවා, ගේම් එකේ කරන හැටි කියලා දෙනවා, ඉතින් පරිස්සම් වෙන්න වෙනව. අපේ දෙමව්පියො හුඟක් අය මේ ගැන දන්නෙ නෑ, ගේම් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ, ඒවුනාට ගේම් එකක් දෙනවනම් අනිවා esrb රේටින්ග්ස් බලල ගැලපෙන එක දෙන්න වෙනවා.

    ratingsymbol_ec.gif
    10 අඩු අයට
    Content is intended for young children.

    ratingsymbol_e.gif
    අවුරුදු 3ට වැඩි ඕන කෙනෙක්ට
    Content is generally suitable for all ages. May contain minimal cartoon, fantasy or mild violence and/or infrequent use of mild language.

    ratingsymbol_e10.gif
    අවුරුදු 10ට වැඩි අයට
    Content is generally suitable for ages 10 and up. May contain more cartoon, fantasy or mild violence, mild language and/or minimal suggestive themes.

    ratingsymbol_t.gif
    අවුරුදු 13ට වැඩි අයට
    Content is generally suitable for ages 13 and up. May contain violence, suggestive themes, crude humor, minimal blood, simulated gambling and/or infrequent use of strong language.

    ratingsymbol_m.gif
    17ට වැඩි අයට
    Content is generally suitable for ages 17 and up. May contain intense violence, blood and gore, sexual content and/or strong language.

    ratingsymbol_ao.gif
    වැඩිහිටියන්ට පමනයි
    Content suitable only for adults ages 18 and up. May include prolonged scenes of intense violence, graphic sexual content and/or gambling with real currency.

    ratingsymbol_rp.gif
    තාම ප්‍රතිපල නෑ
    Not yet assigned a final ESRB rating. Appears only in advertising, marketing and promotional materials related to a game that is expected to carry an ESRB rating, and should be replaced by a game's rating once it has been assigned.

    :P:P:P

    ඕවා අපේ කවුරුත් බලන්නේ නෑ බං... දන්නෙත් නෑ.... මම වුනත් ෆිල්ම් එකක් බාන්න කලින් ඕවා ඔක්කොම බලලා තමයි බාන්නේ... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා අපේ කවුරුත් බලන්නේ නෑ බං... දන්නෙත් නෑ.... මම වුනත් ෆිල්ම් එකක් බාන්න කලින් ඕවා ඔක්කොම බලලා තමයි බාන්නේ... :P
    බලන්නෙ නෑ දන්නෙ නෑ, කියලා පස්සෙ දොස් කියනවට වැඩිය හැමෝම අවධානෙන් හිටියොත් හොඳයි. ඒ වුනාට සහෝ පොඩි එකෙක් ද ඕවා තෝර තෝර බලන්න.:rofl:

    මම කියනවට hentai කියලා ගූගල් දෙවියගෙ සර්ච් කරල බලන්න. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලන්නෙ නෑ දන්නෙ නෑ, කියලා පස්සෙ දොස් කියනවට වැඩිය හැමෝම අවධානෙන් හිටියොත් හොඳයි. ඒ වුනාට සහෝ පොඩි එකෙක් ද ඕවා තෝර තෝර බලන්න.:rofl:

    මම කියනවට hentai කියලා ගූගල් දෙවියගෙ සර්ච් කරල බලන්න. :P

    නෑ බං... මම ෆිල්ම් බලන්න කලින් පොඩ්ඩක් හොයනවා මොන ජාතියේ එකක්ද කියලා... :)

    යකෝ එකේ ඔක්කොම නිකං අහවල් ඒවනේ තියෙන්නෙ... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බං... මම ෆිල්ම් බලන්න කලින් පොඩ්ඩක් හොයනවා මොන ජාතියේ එකක්ද කියලා... :)

    යකෝ එකේ ඔක්කොම නිකං අහවල් ඒවනේ තියෙන්නෙ... :P
    ඒක මිසක්.. මම හිතුව මේ... පොඩි එකෙක් වත් ඉන්නවද කියලා

    ඒ ඔක්කොම අහවල් එව්ව කාටුන් නේද? :P

    ජපන් ඇනිමෙ කාටුන් වල හොඳ ආදර්ශමත් කතා තියෙනව වගේම ඔය වගේ පොර්න් කාටූන් හිටන් තියෙනව, හරියට ඒජ් රේට්ස් බලලා ගත්තෙ නැත්නම් සොරි .කොම් :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක මිසක්.. මම හිතුව මේ... පොඩි එකෙක් වත් ඉන්නවද කියලා

    ඒ ඔක්කොම අහවල් එව්ව කාටුන් නේද? :P

    ජපන් ඇනිමෙ කාටුන් වල හොඳ ආදර්ශමත් කතා තියෙනව වගේම ඔය වගේ පොර්න් කාටූන් හිටන් තියෙනව, හරියට ඒජ් රේට්ස් බලලා ගත්තෙ නැත්නම් සොරි .කොම් :baffled:

    බලං ගියහම ජපන් කියන්න පෝන් රටක්නේ... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලං ගියහම ජපන් කියන්න පෝන් රටක්නේ... :P
    ඒවුනාට ලන්කාවෙ සීඩී විකුනන්න තියෙනව නෙහ්:P
    මෙහෙ අවුරුදු 12 ගැටයා පෝන් බලන්නෙ හන්ගගෙන 16 එකත් හන්ගගෙන 25 එකත් හන්ගගෙන 50 එකත් හන්ගගෙන හොරෙන් බලන්නෙ ලොල්:oo:
    අපෙ කස්ටිය හන්ගගෙන කොරලා දැන් ප්‍රතිපල තියෙන්නෙ ඔය :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද තරින්ද - 2 ගේ උපන්දිනේ....:cool::):love:
    පුතේ ඔයා හොඳට ඉගෙනගෙන යහ ගුණ වලින් සපිරුණු යහපත් අයෙකු වීමට ලැබේවා කියා සහ නිදුක් නිරෝගී වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.....

    Isthuthi kota mami alida ? :lol: mama nam tatta wage wenne naa :P
     
    Status
    Not open for further replies.