උඹ බන පිලිපදින හැටි අපිට 3 වෙනිදා බලතහැකි...ඒ කියන බණ ඈහුවා නම් බොන්නේ නෑ......
![]()


අනාථ කුකුලනි සුභම සුභ උදෑසනක්..........
නැගිටපල්ලා මහා රෑ වෙනකම් කෙකර ගගා ඉඳලා තොපිලා තාමත් බුදිද.........


(දේදුනු නෙමෙයි හොඳේ
)උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......
උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........
සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?



උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......
උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........
සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?

අද තරින්ද - 2 ගේ උපන්දිනේ....
පුතේ ඔයා හොඳට ඉගෙනගෙන යහ ගුණ වලින් සපිරුණු යහපත් අයෙකු වීමට ලැබේවා කියා සහ නිදුක් නිරෝගී වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.....
තාත්තාව ආදර්ශයට නොගෙන අපිව ආදර්ශයට අරන් හැදුනොත් හොඳයි නේද කවියෝ.....ලොක්කද පොඩ්ඩද...?


ඇත්තටම සහෝ අපි ෆිල්ම් ගැන කෙසේ වෙතත් ගේම් වලදි පරිස්සම්වෙන්න ඕන, ෆිල්ම් එකේ පෙන්නනවා, ගේම් එකේ කරන හැටි කියලා දෙනවා, ඉතින් පරිස්සම් වෙන්න වෙනව. අපේ දෙමව්පියො හුඟක් අය මේ ගැන දන්නෙ නෑ, ගේම් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ, ඒවුනාට ගේම් එකක් දෙනවනම් අනිවා esrb රේටින්ග්ස් බලල ගැලපෙන එක දෙන්න වෙනවා.උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......
උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........
සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?



තාත්තාව ආදර්ශයට නොගෙන අපිව ආදර්ශයට අරන් හැදුනොත් හොඳයි නේද කවියෝ.....![]()

ඇත්තටම සහෝ අපි ෆිල්ම් ගැන කෙසේ වෙතත් ගේම් වලදි පරිස්සම්වෙන්න ඕන, ෆිල්ම් එකේ පෙන්නනවා, ගේම් එකේ කරන හැටි කියලා දෙනවා, ඉතින් පරිස්සම් වෙන්න වෙනව. අපේ දෙමව්පියො හුඟක් අය මේ ගැන දන්නෙ නෑ, ගේම් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ, ඒවුනාට ගේම් එකක් දෙනවනම් අනිවා esrb රේටින්ග්ස් බලල ගැලපෙන එක දෙන්න වෙනවා.
10 අඩු අයට![]()
Content is intended for young children.
අවුරුදු 3ට වැඩි ඕන කෙනෙක්ට![]()
Content is generally suitable for all ages. May contain minimal cartoon, fantasy or mild violence and/or infrequent use of mild language.
අවුරුදු 10ට වැඩි අයට![]()
Content is generally suitable for ages 10 and up. May contain more cartoon, fantasy or mild violence, mild language and/or minimal suggestive themes.
අවුරුදු 13ට වැඩි අයට![]()
Content is generally suitable for ages 13 and up. May contain violence, suggestive themes, crude humor, minimal blood, simulated gambling and/or infrequent use of strong language.
17ට වැඩි අයට![]()
Content is generally suitable for ages 17 and up. May contain intense violence, blood and gore, sexual content and/or strong language.
වැඩිහිටියන්ට පමනයි![]()
Content suitable only for adults ages 18 and up. May include prolonged scenes of intense violence, graphic sexual content and/or gambling with real currency.
තාම ප්‍රතිපල නෑ![]()
Not yet assigned a final ESRB rating. Appears only in advertising, marketing and promotional materials related to a game that is expected to carry an ESRB rating, and should be replaced by a game's rating once it has been assigned.
![]()

බලන්නෙ නෑ දන්නෙ නෑ, කියලා පස්සෙ දොස් කියනවට වැඩිය හැමෝම අවධානෙන් හිටියොත් හොඳයි. ඒ වුනාට සහෝ පොඩි එකෙක් ද ඕවා තෝර තෝර බලන්න.ඕවා අපේ කවුරුත් බලන්නේ නෑ බං... දන්නෙත් නෑ.... මම වුනත් ෆිල්ම් එකක් බාන්න කලින් ඕවා ඔක්කොම බලලා තමයි බාන්නේ...![]()


බලන්නෙ නෑ දන්නෙ නෑ, කියලා පස්සෙ දොස් කියනවට වැඩිය හැමෝම අවධානෙන් හිටියොත් හොඳයි. ඒ වුනාට සහෝ පොඩි එකෙක් ද ඕවා තෝර තෝර බලන්න.
මම කියනවට hentai කියලා ගූගල් දෙවියගෙ සර්ච් කරල බලන්න.![]()


ඒක මිසක්.. මම හිතුව මේ... පොඩි එකෙක් වත් ඉන්නවද කියලානෑ බං... මම ෆිල්ම් බලන්න කලින් පොඩ්ඩක් හොයනවා මොන ජාතියේ එකක්ද කියලා...
යකෝ එකේ ඔක්කොම නිකං අහවල් ඒවනේ තියෙන්නෙ...![]()


ඒක මිසක්.. මම හිතුව මේ... පොඩි එකෙක් වත් ඉන්නවද කියලා
ඒ ඔක්කොම අහවල් එව්ව කාටුන් නේද?
ජපන් ඇනිමෙ කාටුන් වල හොඳ ආදර්ශමත් කතා තියෙනව වගේම ඔය වගේ පොර්න් කාටූන් හිටන් තියෙනව, හරියට ඒජ් රේට්ස් බලලා ගත්තෙ නැත්නම් සොරි .කොම්![]()

ඒවුනාට ලන්කාවෙ සීඩී විකුනන්න තියෙනව නෙහ්බලං ගියහම ජපන් කියන්න පෝන් රටක්නේ...![]()



අද තරින්ද - 2 ගේ උපන්දිනේ....
පුතේ ඔයා හොඳට ඉගෙනගෙන යහ ගුණ වලින් සපිරුණු යහපත් අයෙකු වීමට ලැබේවා කියා සහ නිදුක් නිරෝගී වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.....
mama nam tatta wage wenne naa 