EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මේ මමත් මංගච්චනවා එහෙනං ගෙවල් පොජ්ජට........ සී යූ හෙට ඕකේ...... රාත්‍රිය සුභ වේවා එමෙන්ම ශෘංගාරාත්මකද වේවා අපේ අනාථ කුකුලන්ට..........[/QU
    එසේමැ වේවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංඥ්ඥක ද යන්න ගහන්නේ මොන කී එකෙන් ද?:confused:
    බලපංල්ලා මට තාම ඕක අහුවුණේ නෑ නේ!!!:dull:

    linde ගහපන් එතකොට එනවා :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙපා නිවාඩු ! ගෝලයා ඇන්ඩ් මම තනියම ඇද්දේ එපා උනා බන් :baffled:
    tab ගන්න ගිහින්ද ? :lol:
    තරියෝ, මෙන්න අරකෙ drivers : http://www.escamera.com/downloadfiles/ES-601WS.rar
    මේකට මට වෙන එකෙක් ගෙන් රෙප් හම්බෙලා.. ඌටද මේක ගෙන්නුවෙ ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tab ගන්න ගිහින්ද ? :lol:

    නෑ වෙඩින් එකකට ගිහින් !! එහෙ ඉඳන් කෝල් කරනවා ටැබ් ගැන අහ අහ ! :dull:

    මේකට මට වෙන එකෙක් ගෙන් රෙප් හම්බෙලා.. ඌටද මේක ගෙන්නුවෙ ? :oo:

    කව්ද බන් ඒ අනාතය ? :D ඌ සොෆ්ට් එකක් කියල හිතුවද දන්නේ නෑ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිහි පොඩ්ඩට ගේම් ගහන්න ඕනේ වෙලාද..........? :D
    පොඩ්ඩට කොම්පිඋටර් ගේමක් දාල දීල ලොක්කෝ වෙන ගේමක්....:eek::baffled:;):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩට කොම්පිඋටර් ගේමක් දාල දීල ලොක්කෝ වෙන ගේමක්....:eek::baffled:;):P

    උඹ කරන වැඩ තමා මෙතන ඇවිල්ල කියවන්නේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තුහ් විතරක් ජාතියේ පවට ඉපදිච්ච කිරි නැති එලදෙන්නු......... :angry:
    ටික දවසක් යනකොට ඔය balliyanta තේරෙයි...:dull:
     
    kingdewi

    Well-known member
  • පොඩ්ඩට කොම්පිඋටර් ගේමක් දාල දීල ලොක්කෝ වෙන ගේමක්....:eek::baffled:;):P

    උඹ කරන වැඩ තමා මෙතන ඇවිල්ල කියවන්නේ :rofl:

    ඔය තියෙන්නෙ ...උඹල දෙන්න බර්ත්ඩේ ස්ට්‍රිප් පාටිය දැම්ම කියල හැමෝම දන්නව දැන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය තියෙන්නෙ ...උඹල දෙන්න බර්ත්ඩේ ස්ට්‍රිප් පාටිය දැම්ම කියල හැමෝම දන්නව දැන් :P

    මම මොන හොට්ටක්වත් කරේ නෑ බොල :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ වෙඩින් එකකට ගිහින් !! එහෙ ඉඳන් කෝල් කරනවා ටැබ් ගැන අහ අහ ! :dull:

    කව්ද බන් ඒ අනාතය ? :D ඌ සොෆ්ට් එකක් කියල හිතුවද දන්නේ නෑ :rofl:
    මූ කවුද කියලත් අහනවා..
    යකෝ පුකෙන් රෙප් හම්බුනා කියලා කියන්න බැරි හින්ඳා ඔහොම කිව්වෙ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ කවුද කියලත් අහනවා..
    යකෝ පුකෙන් රෙප් හම්බුනා කියලා කියන්න බැරි හින්ඳා ඔහොම කිව්වෙ.. :lol:

    අම්මටසිරි අමුඩේගේ දේවල් වලට රෙප් දෙන්නේ *කද ? :rofl: අයියෝ සල්ලි !! මම හිතුවේ වෙන එකෙක් දීල කියල :rofl:
     
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.