නම් වශයෙන් කියන්න බැරිය.... උවමනාවක් තිබේ නම් සොයා ගනු...![]()

වයසට නෙමෙයි...අද කන්නාඩි දැම්මේ නෑ...
![]()
wenna ba 40 andiriya da? 
Hitlar ge wahane sure na banheta achchige daane lu...eya ekata yai
ammapa wahanayak nathi unama hena awul ban
![]()

ඉතින් වරෙන්කෝ බං මටත් යන්න පුළුවන්..මම ආවා නම් ඉතිං උඹවත් දාගෙනනේ යන්නේ...![]()

මම අද පන්නිපිටියේ ඉන්නේ...

ඉතින් වරෙන්කෝ බං මටත් යන්න පුළුවන්..මම අද පන්නිපිටියේ ඉන්නේ...
![]()

එතකොට කහඉර උඩ 80 ට පෑගුවාම විතරද ඉන්ෂුවරන්ස් දෙන්නේ....වාහනේ අලි පටවවලා කැඩුනට ඉන්ශුවරන්ස් එකෙන් claim දෙන්නේ නෑ බං....![]()


බල්ලෙක් ඇවිල්ලා,ෆෝන් ආන්සර් කරන්න එපායේ මූ මොන හොට්ටකට හරි......
![]()
ෆේක් හොට්ටෙක් ඈවිත් ඉන්නවා දැන්නේ දැක්කේ..... පව් අසරණයා, අළුතෙන් ඊමේල් හදාගෙන, පුදුම මහන්සියක් දරාගෙන ඈවිල්ලා..... පව් ඈත්තට.....
![]()

උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ?ඉතින් වරෙන්කෝ බං මටත් යන්න පුළුවන්..මම අද පන්නිපිටියේ ඉන්නේ...
![]()

වලි දා ගන්න එපා යකුනේ..........
මම කිව්වේ නිකන් වැට උඩ දේසනාව තියන උන් ගැන...ඔන්න දැං ෂුවර් නේ එන උන් ටික.......
හෙට උදෑනැක්කෙම යන්න ඕන උණ ගොබයක් හොයාගන්ට, උඹලට කන්න දෙන්න......
එන උන් වරෙල්ල කෝ....එච්චරයි......
කොසාට මුකුත් කියන්නට එපා.......ඒ උගේ පවුලට තියන බැදීම....අපිට අමාරුවෙන් හරි හිත හදන් මෙහෙම සෙට් වෙන්න පුළුවන් වුණාට කොස්ට එහෙම බෑ...මම ඒක අගය කරනවා.....
දෙමාපියෝ,බිරිද සහ දරුවො ඇර ඉන්නේ බොක්කෙ යාළුවො විතරයි.....
මේ හතර කොට්ඨාශෙ නැත්තං ඉතිං හතර රියනට යන එක සැපයි...!!!!!![]()




එතකොට කහඉර උඩ 80 ට පෑගුවාම විතරද ඉන්ෂුවරන්ස් දෙන්නේ....![]()




උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ?![]()

තොපිට ටැග් දීපු උන්ට ගහන්න ඕනේ.....![]()

එතකොට උඹ අනාගත ආච්චිද ?![]()

ඉතින් වරෙන්කෝ බං මටත් යන්න පුළුවන්..මම අද පන්නිපිටියේ ඉන්නේ...
![]()

හුටා.... මේ ඌද....??
අපෝ ගොන් *රියට කියලා හදන්න පුලුවන් එකෙක් නෙවේ......
![]()
Who Posted?
Total Posts: 1,976
User Name Posts
urajdrlk 361
minipura 361
tharinda76 333
SANJEE 280
kingdewi 154
Sun_Boy 96
malkavi 88
kosandpol 69
WICKILEAKS 60
mjayanatha 46
dath kimbula 42
Honest-killer 33
mldarshana 31
Dinushasankalpa 16
මිනිපුරයෝ...... ටටා.......![]()
![]()
![]()




