EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුලක් නැත..............:D

    අපොයි නෑ.....දඩ බඩ ගාල අස් කලා.....
    පියඹ ගිහින් ඇදගෙන එන කොට වෙඩිමට යන්න, ගේ තිබූ තත්ත්වයෙමයි......


    එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......:D
    බට්,
    ගෑණු වනාහි මුහුද සේ පුරෝකථනය කල නොහැකි සන්දර්භයකි!!!:dull::dull:
    අලහාදයකි :dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ :baffled: කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම :baffled:
    :dull: ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....:rolleyes:
    තව හිටියනම් පෙරේතයෝ ගහනවා අපිට..... :baffled::P
    කිඹුලා ගහනවා පෙරේතයන්ට කලින් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ :dull:

    :rofl::baffled: කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා :P මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාගේ දෑස දෙස බලනූ :eek:

    k15r4i.jpg


    ඔබ දැන් වල් ඌරෙක් :baffled:
    ඔබ දැන් වල් ඌරා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::baffled: කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා :P මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල :lol:
    කොහොමද නැචුරල් පේර ජූස් එක.... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විනාඩි පහක් ඇතුලත ඇවටාර් එක මාරු කරේ නැත්තං රෙප් කපනව :cool:
    :baffled::baffled:
    දේශ ප්‍රේමීයා ඇවිත් දැක්කේ නෑ....:sorry::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kattiya anumatha une nadda?
    අනුමත උනා ගානට....:cool:
    වැඩිපුරම කලේ BBQ කරපු මස්, මාළු, ඉස්සෝ, සෝසේජ් ගිලදාපු එක.... :baffled:
     
    Status
    Not open for further replies.