හැන්දෑවක සෙට් වෙලා.. සින්දුවක් කිය කිය....roof top එක නම් පට්ට ඈ....
![]()


හැන්දෑවක සෙට් වෙලා.. සින්දුවක් කිය කිය....roof top එක නම් පට්ට ඈ....
![]()


අපේ ගෙදරින් තාම කස්ටිය ගේ සායම යන කමෙන්ට්ස් නම් නැත..................
මොකද එනව නම් මේ වෙන කොට ඇවිත්.............
මම හිතන්නේ අර පැණි වලුළු මුලේ ආනිසංසයෙන් ද කොහෙද......පැණි වළලු පෙරේති අපේ හාදි........
ගෙනාවේ කිංග් ද කොහෙද මං හිතන්නේ......
කිං ට පින්-කිංපින් ඈ..............................![]()
මම යන්නම් කිඹුල් ඇන්ටි කිව්වා එකට මොකුත් නැතෙයි ?
නිම්ස් නම් නියමයි 
අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...
ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ![]()
ඔව් බන් ! 
මං මේ කල්පනා කලේ අපරාදෙ පෙරේදා රෑට කෑවෙ කියලා![]()
![]()

උඹට වැදිල කියල දන්නවා...............පැණි වලලුත් ගෙනාවද ?මම යන්නම් කිඹුල් ඇන්ටි කිව්වා එකට මොකුත් නැතෙයි ?
නිම්ස් නම් නියමයි
![]()


ශොට් එකක් විතර ඉතුරු වෙලා... අපරාදෙ කිය කිය නේද ඔබතුමා ආවෙ...
බොලේ රත්නපාර නරක නෑ එතකොට![]()
ඉතුරු ටිකට මට ඌව තමා සැක 
උඹට වැදිල කියල දන්නවා...............![]()

ෆේක් වලට පෙන්වන්නමයි වීඩියෝ කලෙ![]()
අන්න මගේ ෆෝන් එකෙත් තියෙනවා වීඩියෝ එකක්..... කවුද වීඩියෝ කරේ......?? 

Elakiriyen mata labuna daayadaya umbala thamai ban![]()

හික් හික්...... 