EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ගෙදරින් තාම කස්ටිය ගේ සායම යන කමෙන්ට්ස් නම් නැත..................
    මොකද එනව නම් මේ වෙන කොට ඇවිත්.............

    මම හිතන්නේ අර පැණි වලුළු මුලේ ආනිසංසයෙන් ද කොහෙද:oo:......පැණි වළලු පෙරේති අපේ හාදි........
    ගෙනාවේ කිංග් ද කොහෙද මං හිතන්නේ......:confused:
    කිං ට පින්-කිංපින් ඈ..............................:baffled:

    පැණි වලලුත් ගෙනාවද ? :rolleyes: මම යන්නම් කිඹුල් ඇන්ටි කිව්වා එකට මොකුත් නැතෙයි ? :eek: නිම්ස් නම් නියමයි :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...
    ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ :baffled:

    :lol: ඔව් බන් ! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මේ කල්පනා කලේ අපරාදෙ පෙරේදා රෑට කෑවෙ කියලා
    2.gif
    :rofl::rofl:

    මම නම් උදේට කේක් කැල්ලක් කාලා බඩ හිස් කොරගෙන ආවේ .. :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශොට් එකක් විතර ඉතුරු වෙලා... අපරාදෙ කිය කිය නේද ඔබතුමා ආවෙ...
    බොලේ රත්නපාර නරක නෑ එතකොට :rofl:

    ඔව් ඔව් එක දිහා බලන් ඉන්නකොට කිඹුලා ගෙරෙව්වා මට තෝ ඔහොම බොන්න එපා කියල .. :baffled: ඉතුරු ටිකට මට ඌව තමා සැක :rofl:
     
    Status
    Not open for further replies.